Mee Amawaka Raye Lyrics
“Me amavaka raeae” (මේ අමාවක රැයේ): Mee Amawaka Raye (මේ අමාවක රැයේ) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ අමාවක රැයේ ගී පද.
| SONG | Mee Amawaka Raye |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Mee Amawaka Raye Lyrics Singlish
Me amavaka raeae
Pura handak aewi
Hita pura pipena
Kirana galana
Numbe adarayan sita
Niwi saenahenawa..
Pahan tharu raela
Kumakatada wena
Niwi niwi dilena
Aruma dakina pura handae
Niwan dakina jathi jathith
Numbe hita mata
Pin thana denawa
Me amavaka raeae....
Sada suwandin
Sada ma sita
Subha sihina sadana
Andura vaehena thun yamae
Daes piyawa siten lanwi
Turulu kara gami
Nohim adarayan
Me amavaka raeae....මේ අමාවක රැයේ ගී පද
මේ අමාවක රැයේ
පුර හඳක් ඒවී
හිත පුරා පිපෙණා
කිරණ ගලනා
නුඹේ ආදරයෙන් සිත
නිවී සැනහෙනවා..
පහන් තරු රැළ
කුමකටද වෙන
නිවි නිවී දිලෙනා
අරුම දකිනට පුර හඳේ
නිවන් දකිනා ජාති ජාතිත්
නුඹේ හිත මට
පිං තනා දෙනවා
මේ අමාවක රැයේ....
සදා සුවඳින්
සදා මා සිත
සුභ සිහින සදනා
අඳුර වෑහෙන තුන් යමේ
දෑස් පියවා සිතෙන් ළංවී
තුරුළු කර ගමි
නොහිම් ආදරයෙන්
මේ අමාවක රැයේ....Related Songs and Tags
Mee Amawaka Raye LyricsMee Amawaka Raye Lyrics Englishමේ අමාවක රැයේමේ අමාවක රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics