Obe Susum Pawan Salai Lyrics by Dayan Witharana
Obe Susum Pawan Salai (ඔබේ සුසුම් පවන් සලයි) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Obe Susum Pawan Salai lyrics in Sinhala script (ඔබේ සුසුම් පවන් සලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Susum Pawan Salai |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 1,026 |
| UPDATED |
Obe Susum Pawan Salai Lyrics
Obe susum pawan salai - mage kopul pura velei
Obe susum pawan salai - mage kopul pura velei
Obe senehasa goda galai
Unusumata mawa temei
Ma obei obema kiyayi - obe mageda matama bayai
Ma obei obema kiyayi - obe mageda matama bayai
Obe sadak wage hedayi
Heta amawakada sekai
Obe hagum barawa dodai - e vadan kavima tamai
Obe hagum barawa dodai - e vadan kavima tamai
Obe wasanthayak wagei
Heta giman kalada sekai
Obe susum pawan salai - mage kopul pura velei
Obe susum pawan salai - mage kopul pura velei
Obe senehasa goda galai
Unusumata mawa temeiඔබේ සුසුම් පවන් සලයි ගී පද
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුසුමට මාව තෙමෙයි
මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි
ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුසුමට මාව තෙමෙයි
Related Songs and Tags
Obe Susum Pawan Salai LyricsObe Susum Pawan Salai Lyrics Englishඔබේ සුසුම් පවන් සලයිඔබේ සුසුම් පවන් සලයි ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics