Api Heta Gana Pasuwa Hitamu Lyrics by Dayan Witharana
Api Heta Gana Pasuwa Hitamu (අපි හෙට ගැන පසුව හිතමු) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Api Heta Gana Pasuwa Hitamu lyrics in Sinhala script (අපි හෙට ගැන පසුව හිතමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Heta Gana Pasuwa Hitamu |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 14 |
| UPDATED |
Api Heta Gana Pasuwa Hitamu Lyrics
Api heta gena pasuwa hitamu
Ada hamuwi kata karamu
Aala hitata udin watena kalu walaawa
Pipiri wehi ada watunata
Thethi genwi pala noyamu ....
Heta hiru haa hinawenna
Balaaporottuwak wenna
Kandulali ulpath niwanna
Abindakata langin inna ....
Seda nala bindagena aa wita
Indrakeelayakma wenna
Haatpasama erehi weddi
Yamu ekwi hinawenna ....අපි හෙට ගැන පසුව හිතමු ගී පද
අපි හෙට ගැන පසුව හිතමු
අද හමුවි කතා කරමු
ආල හිතට උඩින් වැටෙන කළු වලාව
පිපිරි වැහි ඇද වැටුනට
තැති ගැන්වී පලා නොයමු ....
හෙට හිරු හා හිනාවෙන්න
බලාපොරොත්තුවක් වෙන්න
කඳුළැලි උල්පත් නිවන්න
ඇබින්දකට ළඟින් ඉන්න ....
සැඩ නළ බිඳගෙන ආ විට
ඉන්ද්‍රකීලයක්ම වෙන්න
හාත්පසම එරෙහි වෙද්දි
යමු එක්වී හිනාවෙන්න ....Performances of Api Heta Gana Pasuwa Hitamu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Heta Gana Pasuwa Hitamu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Heta Gana Pasuwa Hitamu LyricsApi Heta Gana Pasuwa Hitamu Lyrics Englishඅපි හෙට ගැන පසුව හිතමුඅපි හෙට ගැන පසුව හිතමු ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics
