Kuludul Mathaka Pothe Lyrics
“Kuludul mathaka pothe pituweke sitiya obe” (කුළුදුල් මතක පොතේ පිටුවක සිටිය ඔබේ): Kuludul Mathaka Pothe (කුළුදුල් මතක පොතේ) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is කුළුදුල් මතක පොතේ ගී පද.
| SONG | Kuludul Mathaka Pothe |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 11 |
| UPDATED |
Kuludul Mathaka Pothe Lyrics Singlish
Kuludul mathaka pothe pituweke sitiya obe
Hadawatha ragena giye kawuruda danne priye
Ma lagin numba idan liyu muthuwan akuru wele
Ma da neth madure
Hemadama adare watak se
Dalula pipe hadawathe
Me mal lowe suwa dane
Kuludul mathaka pothe ...
Kawadaka jeewithe rudu gangak se
Nawathi rade mathakaye
E gandiye numba rade
Kuludul mathaka pothe ...කුළුදුල් මතක පොතේ ගී පද
කුළුදුල් මතක පොතේ පිටුවක සිටිය ඔබේ
හදවත රැගෙන ගියේ කවුරුද දන්නේ ප්‍රියේ
මා ළගින් නුඹ ඉදන් ලියූ මුතුවන් අකුරු වැලේ
මා ද නෙත් මැදුරේ
හැමදාම ආදරේ වැටක් සේ
දළුලා පිපේ හදවතේ//
මේ මල් ලොවේ සුව දැනේ
කුළුදුල් මතක පොතේ ...
කවදාක ජීවිතේ රුදු ගඟක් සේ
නැවතී රැදේ මතකයේ //
ඒ ගංදියේ නුඹ රැදේ
කුළුදුල් මතක පොතේ ...
Related Songs and Tags
Kuludul Mathaka Pothe LyricsKuludul Mathaka Pothe Lyrics Englishකුළුදුල් මතක පොතේකුළුදුල් මතක පොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics