Pudasunaka Nisala Bawa Lyrics by Dayan Witharana
Pudasunaka Nisala Bawa (පුදසුනක නිසල බව) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Pudasunaka Nisala Bawa lyrics in Sinhala script (පුදසුනක නිසල බව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pudasunaka Nisala Bawa |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 418 |
| UPDATED |
Pudasunaka Nisala Bawa Lyrics
Pudasunaka nisala bava lada pemata thibuni nam
Hadavathaka noveyi me tharam susum
Mata kiyanavada mata kiyanavada
Bandi adarayata ayi dunne ridum
Mal vilaka ela thibu mrudu suvanda nelagena
Senisilla langin hinahenna gihilla
Duka handana handum
Oba dannavanam nae denne thaevul
Pudasunaka nisala bava ............
Sil sandaka prabha athi pem varama uthum lesa
Puda dunna bathin pana gahena tharam
Lengathu sitakin
Mena balanavanam nae inne durin
Pudasunaka nisala bava ............පුදසුනක නිසල බව ගී පද
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු මෘදු සුවඳ නෙලාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
පුදසුනක නිසල බව ............
සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
පුදසුනක නිසල බව ............Related Songs and Tags
Pudasunaka Nisala Bawa LyricsPudasunaka Nisala Bawa Lyrics Englishපුදසුනක නිසල බවපුදසුනක නිසල බව ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics