Hitha Ma Soragena (Dafadil Male) Lyrics
“Hitha ma soragena giye aeida daffodil male” (හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ), Hitha Ma Soragena (Dafadil Male) (හිත මා සොරාගෙන (ඩැෆඩිල් මලේ )) lyrics: a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත මා සොරාගෙන (ඩැෆඩිල් මලේ ) ගී පද.
| SONG | Hitha Ma Soragena (Dafadil Male) |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Hitha Ma Soragena (Dafadil Male) Lyrics Singlish
Hitha ma soragena giye aeida daffodil male
Oba magesundara hasakan randawa hade
Mumuna kiyanne nala raelin kandumanaye
Oba thama magemai wasath kala yauwaniye //
Dura aetha gan there sada seetha maaruthe
Veli gatha aetha daetha gena ma heen wehi kodaye
Muwa kamala adaren sipa ganimi seeruwen
Hagum mathakai rudunu nethage ewan sandhae kale
Hitha ma soragena ....
Vilothuru man petha sanda uwana pipi raeae
Kola lesa aetha daesa saluwe daela wel paalame
Hada wilama adaren sasala wiya mudu sarin
Hagum sodurui rudunu mathake ewan sandhae kale
Hitha ma soragena ....හිත මා සොරාගෙන (ඩැෆඩිල් මලේ ) ගී පද
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
ඔබ මාගෙසුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්න නළ රැළින් කඳුමානයේ
ඔබ තාම මාගෙමයි වසත් කළ යෞවනියේ //
දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ දෑත ගෙන මා හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන් සිප ගනිමි සීරුවෙන්
හැගුම් මතකයි රුඳුණු නෙතගේ එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ....
විලෝතුරු මං පෙත සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ දෑස සැළුවේ දැල වැල් පාලමේ
හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
හැගුම් සොදුරුයි රුදුණු මතකේ එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ....Related Songs and Tags
Hitha Ma Soragena (Dafadil Male) LyricsHitha Ma Soragena (Dafadil Male) Lyrics Englishහිත මා සොරාගෙන (ඩැෆඩිල් මලේ )හිත මා සොරාගෙන (ඩැෆඩිල් මලේ ) ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics