Supun Sande Kalum Pire Lyrics by Dayan Witharana
Supun Sande Kalum Pire (සුපුන් සඳේ කැලුම් පිරේ) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Supun Sande Kalum Pire lyrics in Sinhala script (සුපුන් සඳේ කැලුම් පිරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Supun Sande Kalum Pire |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 7 |
| UPDATED |
Supun Sande Kalum Pire Lyrics
Supun sande kalum pire
Viltere piyum pipe
Sihinen oba sihiwi hidi yi do kese
Oba tama snehaye pahan
Delwuwe
Nil wala medin tharaka dile
Wasath mal pipi nishawe sale
Oba mage kiwu dine yali du mata ase
Thaniwi atha ma lowe
Sudu sandawature ranrata mewe
E rata medin obe watha pene
Muniliwu senehayin idimu apa mese
Yali hamuwemu sisirayeසුපුන් සඳේ කැලුම් පිරේ ගී පද
සුපුන් සඳේ කැලුම් පිරේ
විල්තෙරේ පියුම් පිපේ
සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ
ඔබ තමා ස්නේහයේ පහන්
දැල්වූවේ
නිල් වලා මැදින් තාරකා දිලේ
වසත් මල් පිපී නිශාවේ සැලේ
ඔබ මගේ කිවූ දිනේ යලිදු මට ඇසේ
තනිවී ඇත මා ලොවේ
සුදු සඳවතුරේ රන්රටා මැවේ
ඒ රටා මැදින් ඔබේ වත පෙනේ
මුනිලිවූ සෙනෙහයින් ඉඳිමු අප මෙසේ
යලි හමුවෙමු සිසිරයේRelated Songs and Tags
Supun Sande Kalum Pire LyricsSupun Sande Kalum Pire Lyrics Englishසුපුන් සඳේ කැලුම් පිරේසුපුන් සඳේ කැලුම් පිරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics