Mage Jeewithe sathuta Lyrics
“Mage jeewithe” (මගේ ජීවිතේ): Mage Jeewithe sathuta (මගේ ජීවිතේ සතුට) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ජීවිතේ සතුට ගී පද.
| SONG | Mage Jeewithe sathuta |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Mage Jeewithe sathuta Lyrics Singlish
Mage jeewithe ..
Sathuta randi thibune thaw kenekunge
Neth sagale yai hasaralle yai sithuwe nae
Danune nae oba dakina thura
Sundarai sithu siyalu deyata wada
Sundarai oba
Ahinsakai ki hamadekatama wada
Ahinsakai oba
Matama himi welaa maa langa inna sada
Mage jeewithe ..../
Asthirai sithu siyalu deyama boru wee
Isthirai oba
Kavi sithakai ki mage sitha paalu meki
Hinahenawa oba
Matama himi welaa maa langa inna sada
Mage jeewithe ..../මගේ ජීවිතේ සතුට ගී පද
මගේ ජීවිතේ ..
සතුට රැඳී තිබුනේ තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි හසරැල්ලේ යැයි සිතුවේ නෑ
දැනුනේ නෑ ඔබ දකින තුරා
සුන්දරයි සිතු සියලුම දෙයට වඩා
සුන්දරයි ඔබ
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගේ ජීවිතේ ..../
අස්ථිරයි සිතු සියලු දෙයම බොරු වී
ඉස්තිරයි ඔබ
කවි සිතකයි කී මගේ සිත පාලු මැකී
හිනැහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගේ ජීවිතේ ..../
Performances of Mage Jeewithe sathuta
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Jeewithe sathuta” on YouTube.
Cover Versions · 6
▶CoverMage Jeewithe Sathuta Randi Thibune (මගෙ ජීවිතේ සතුට රැඳී තිබුනේ) - Dayan WitharanaSirasa FM
▶Coverමගෙ ජීවිතේ සතුට රැඳී තිබුනේSP MUSIC LANKA
▶Coverමගෙ ජීවිතේ සතුට (acoustic) දයාන් විතාරන | mage jeevithe sathuta (acoustic) dayan vitharanadamith music
▶CoverMage Jeewithe Sathuta Randi (මගෙ ජීවිතේ සතුට රැඳී) - Dayan Witharana | Keybord Cover by SampathSampath Dissanayaka
▶Coverමගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ - Mage Jeewithe Sathuta Radee ThibuneRuk Cooray
▶CoverMage Jeevithe මගෙ ජීවිතේ සතුට රැඳී තිබුනේmallika wasanthi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Jeewithe sathuta LyricsMage Jeewithe sathuta Lyrics Englishමගේ ජීවිතේ සතුටමගේ ජීවිතේ සතුට ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics