Sitha Mage Kiyana De Lyrics
“Sitha maage kiyana de sihinen men aseenna” (සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා), Sitha Mage Kiyana De (සිත මාගේ කියනා දේ) lyrics: a Sinhala love song sung by Dayan Witharana, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sitha maage, and in Sinhala it is සිත මාගේ කියනා දේ ගී පද.
| SONG | Sitha Mage Kiyana De |
|---|---|
| SINGER | Dayan Witharana |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sitha Mage Kiyana De Lyrics Singlish
Sitha maage kiyana de sihinen men aseenna
Nethu maage dakina de sabewindo sithenna
Nethu maage radana e duka himi jeewana gamana
Jeewana gamana jeewana gamana adarayan bedenna
Hada sanahana pathumak se oba adaraya genawae
Netha aga radi kandulak se ai wedana geniwe
Kawada ho oba labana tek maga balamin hidina
Ituwedai mage pathuman thawamath netha dannna
Thawamath netha dannna thawamath netha dannna adarayan bedenna
Kawiyak wi oba enawa nam sith yahanata maage
Kumariya se raka gannam oba saththakinma maage
Hemadamath oba atha gannata ma dakinna sihine
Adaraye binda rala men wedanawa genena
Wedanawa genena wedanawa genena adarayan bedenna
Sitha maage kiyana ....සිත මාගේ කියනා දේ ගී පද
සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා
නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා
නෙතු මාගේ රදනා ඒ දුක හිමි ජිවන ගමනා
ජීවන ගමනා ජීවන ගමනා ආදරයෙන් බැදෙනා
හද සනහන පැතුමක් සේඔබ ආදරය ගෙනාවේ
නෙත අග රැදි කඳුලක් සේ ඇයි වේදනා ගෙනිවේ //
කවදා හෝ ඔබ ලබනා තෙක් මග බලමින් හිදිනා
ඉටුවෙදැයි මගේ පැතුමන් තවමත් නැත දන්නා
තවමත් නැත දන්නා තවමත් නැත දන්නා ආදරයෙන් බැදෙනා
කවියක් වී ඔබ එනවා නම් සිත් යහනට මාගේ
කුමරිය සේ රැක ගන්නම් ඔබ සත්තකින්ම මාගේ //
හැමදාමත් ඔබ අත ගන්නට මා දකිනා සිහිනේ
ආදරයේ බිඳෙනා රළ මෙන් වේදනාව ගෙනෙනා
වේදනාව ගෙනෙනා වේදනාව ගෙනෙනා ආදරයෙන් බැදෙනා
සිත මාගේ කියනා ....Related Songs and Tags
Sitha Mage Kiyana De LyricsSitha Mage Kiyana De Lyrics Englishසිත මාගේ කියනා දේසිත මාගේ කියනා දේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist