Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam Lyrics in Sinhala (වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් ගී පද) and English by Dayan Witharana and Nelu Adhikari. This page includes the Sinhala lyrics and English transliteration. Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam is a Sinhala song performed by Dayan Witharana and Nelu Adhikari. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam |
|---|---|
| SINGER | Dayan Witharana, Nelu Adhikari |
| VIEWS | 10 |
| UPDATED |
Wasath kaalaya manaram oba malak wenawa nam
Mage uyan nikalal pidila enu hema kal
Mama durin supipennam numba langwenu thahanam
Anun sathu uyane man peedila latha wennam
Nelanu bari mal ai me soduru
Hitaka nathi mal ai mata nuduru
Paethu male rusiru manda mata pasa mithuru
Malak wi paethu bambareku nolabu
Pipennata wiya daethaka nuhuru
Adare soduru mata noweda pasa mithuru
Wasath kaalaya ....
Nelu malak wuwa mal lowa kawuru
Durin inda mama narabami rusiru
Nowen mata napuru kandula mage langa mithuru
Hita pura awidina obe piliru
Ahimi duka walakami koi ayuru
Durin hida nuduru niwanu maena gini pupuru
Wasath kaalaya .....වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්
නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතු මලේ රුසිරූ මන්ද මට පස මිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු මට නොවෙද පස මිතුරු
වසත් කාලය ....
නෙලූ මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු කඳුල මගෙ ලඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිද නුදුරු නිවනු මැන ගිණි පුපුරු
වසත් කාලය .....