Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna Lyrics by Dayan Witharana
Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna (සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna lyrics in Sinhala script (සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 10 |
| UPDATED |
Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna Lyrics
Senehaye kurutu giya situvili wala liyanna
Ma hadawatha vehesunata numba lan wenna
E situvili kawadawath oba hera yanna
Sandata tharuwa adara wana hemadamat perum purana
E unata sandata tharuwa lan wenne na
Sandata thiyena adaraye kisi aduwak na
Mage hithe heena mawana adara hanguman hangana
Nuba turuluwa labu pahasa amathak wenna
Nubata thiyena adaraye kisi aduwak na
Nube hithe mawana adarayanin pahasa labana
Nube adaraya kisida mata watahenna
Mage gamana kawadawath mama nawathinnaසෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න ගී පද
සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න
මා හදවත වෙහෙසුනාට නුඹ ළං වෙන්නෑ
ඒ සිතුවිලි කවදාවත් ඔබ හැර යන්නෑ
සඳට තරුව ආදර වන හැමදාමත් පෙරුම් පුරණ
ඒ උනාට සඳට තරුව ළං වෙන්නෙ නෑ
සඳට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ
මගේ හිතේ හීන මවන ආදර හැඟුමන් හංගන
නුඹ තුරුළුව ලැබූ පහස අමතක වෙන්නෑ
නුඹට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ
නුඹේ හිතේ මවන ආදරයෙන් පහස ලබන
නුඹේ ආදරය කිසිදා මට වැටහෙන්නෑ
මගේ ගමන කවදාවත් මම නවතින්නෑRelated Songs and Tags
Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna LyricsSenehaye Kurutu Giya Sithuwili Wala Liyanna Lyrics Englishසෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්නසෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics