Mawune Sada Wandina Detha Lyrics
“Mavne sada vandina daetha oba kirikara pewu” (මව්නේ සදා වඳින දෑත ඔබ කිරිකර පෙවූ): Mawune Sada Wandina Detha (මව්නේ සදා වඳින දෑත) lyrics, a Sinhala song about a mother sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මව්නේ සදා වඳින දෑත ගී පද, and many know it simply as Mavne sada.
| SONG | Mawune Sada Wandina Detha |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Mother |
| VIEWS | 16 |
| UPDATED |
Mawune Sada Wandina Detha Lyrics Singlish
Mavne sada vandina daetha oba kirikara pewu
Kire naya gewannata ma vandath nirathuru
Gunayahapath kam dannaa amme pivithuru
Budubawa labu dawase vith ma sithakalathanu
Ape parapure namaya genayannata paethu
Puthek nathi aduwa daenunath amme piyakaru
Sada dotha vanda nibandawa illami nirathuru
Magenwu aduwa amme amathakaralanu
Diyanivarunge daruwan duthu dawase nethu
Sathutu kandulu helu bawa mata mathakai pivithuru
Magen puthek nathi aduwath amathakara lanu
Obe me putha hemada oba lagamai mathuමව්නේ සදා වඳින දෑත ගී පද
මව්නේ සදා වඳින දෑත ඔබ කිරිකර පෙවූ
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු
ගුණයහපත් කම් දන්නා අම්මේ පිවිතුරු
බුදුබව ලැබු දවසේ විත් මා සිතකලතනු
අපේ පරපුරේ නාමය ගෙනයන්නට පැතු
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු
සදා දෝත වැඳ නිබඳව ඉල්ලමි නිරතුරු
මගෙන්වූ අඩුව අම්මෙ අමතකරලනු
දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු
සතුටු කඳුලු හෙලූ බව මට මතකයි පිවිතුරු
මගෙන් පුතෙක් නැති අඩුවත් අමතකර ලනු
ඔබේ මේ පුතා හැමදා ඔබ ළගමයි මතුRelated Songs and Tags
Mawune Sada Wandina Detha LyricsMawune Sada Wandina Detha Lyrics Englishමව්නේ සදා වඳින දෑතමව්නේ සදා වඳින දෑත ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics