Sandata Heki Nam Lyrics
“Sandata haki nam dura gewana” (සඳට හැකි නම් දුර ගෙවාන): Sandata Heki Nam (සඳට හැකි නම්) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandata haki, and in Sinhala it is සඳට හැකි නම් ගී පද.
| SONG | Sandata Heki Nam |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sandata Heki Nam Lyrics Singlish
Sandata haki nam dura gewana
Idikada pena geta enna
Obata noheki ai
Indi hitala wat
Watha deka gannata enna
Gasata haki nam mage gemindula
Mal walin sarasanna
Obata noheki ai
Obe suwandin
Yahana mage purawanna
Ralata haki nam werala matha
Weli weli dawawenna
Obata noheki ai
Rosa kopul yuga
Mata sibinna ida dennaසඳට හැකි නම් ගී පද
සඳට හැකි නම් දුර ගෙවාන
ඉදිකඩ පැන ගෙට එන්න
ඔබට නොහැකි ඇයි
ඉඳි හිටලා වත්
වත දැක ගන්නට එන්න
ගසට හැකි නම් මගේ ගෙමිඳුල
මල් වලින් සරසන්න
ඔබට නොහැකි ඇයි
ඔබේ සුවඳින්
යහන මගෙ පුරවන්න
රළට හැකි නම් වෙරළ මත
වෙලි වෙලී දැවවෙන්න
ඔබට නොහැකි ඇයි
රෝස කොපුල් යුග
මට සිඹින්න ඉඩ දෙන්නPerformances of Sandata Heki Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Heki Nam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Heki Nam LyricsSandata Heki Nam Lyrics Englishසඳට හැකි නම්සඳට හැකි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics


