Jeewithaya Oben Dana Lyrics by Dayan Witharana
Jeewithaya Oben Dana (ජීවිතය ඔබෙන් දැන) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Jeewithaya Oben Dana lyrics in Sinhala script (ජීවිතය ඔබෙන් දැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithaya Oben Dana |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 8 |
| UPDATED |
Jeewithaya Oben Dana Lyrics
Jeevitaya oben dena adarayan simba
Langama tabagena muthu ketayak lesa
Me kulakin ringana tharu eliyak lesa
Mihira vindinnam laduni dayadara
Kalayaka ayale paavi giya sitha
Lagum soyaayi unusumin kedellaka
Adaraya taram suwayak mehi mata netha
Kiya gayayi dura indan lihiniyaka
Jeevitaya oben ..
Sagaraya thurulle yaavi gan diya
Vidaa nivayi sindu ralin hengumbara
Snehaayaka upan kaviyak keta talayaka
Liya tabami numba namin sadatana..
Jeevitaya oben ..ජීවිතය ඔබෙන් දැන ගී පද
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාදර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මෙහි මට නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
ජීවිතය ඔබෙන් ..
සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන..
ජීවිතය ඔබෙන් ..Performances of Jeewithaya Oben Dana
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithaya Oben Dana” on YouTube.
Cover Versions · 12
▶CoverJeewithaya oben dana - Dayan Witharana.wmvSIDW222
▶CoverJeewithya Oben Dana | ජීවිතය ඔබෙන් දැන | Dayan Witharana | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverJeewithaya oben dena | ජීවිතය ඔබෙන් දැන (cover by Gihan)Gihan Dhanushka
▶CoverJeewithaya oben dana - Dayan Vitharana ( ජීවිතය ඔබෙන් දැන - දයාන් විතාරණ )Andaharaya
▶CoverSri Lankan Wedding Home coming video Song by Manoj - Jeewithaya Oben Dhana (2011 October)001212asanka
▶CoverJeewithaya oben dana Dayan WitharanaRosep March
▶CoverJeewithaya Oben DanaRelease - Topic
▶Coverජීවිතය ඔබෙන් දැන (JEEWVITHAYA OBEN )/ දයාන් විතාරණKosala Mihira
▶CoverJeevithaya Oben Dana - ජීවිතය ඔබෙන් දැන - Roshan & Sanjeewani Wedding shoot - laptop - 7rm Events7rm Travels & Events
▶CoverDayan Vitharana - ජීවිතය ඔබෙන් දැන.....Nuwan De silva
▶CoverJeewithaya Oben DanaVasantha Kumara Kobawaka - Topic
▶CoverJeewithaya Oben Dana | Dayan WitharanaCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithaya Oben Dana LyricsJeewithaya Oben Dana Lyrics Englishජීවිතය ඔබෙන් දැනජීවිතය ඔබෙන් දැන ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics