Sitha Ma Soragena Giye Ayda Daffodil Male Lyrics
“Hitha ma soragena giye aida daffodil male” (හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ), Sitha Ma Soragena Giye Ayda Daffodil Male (හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ) lyrics: a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ ගී පද.
| SONG | Sitha Ma Soragena Giye Ayda Daffodil Male |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 46 |
| UPDATED |
Sitha Ma Soragena Giye Ayda Daffodil Male Lyrics Singlish
Hitha ma soragena giye aida daffodil male
Hima wage sundara hasakan radawa hade
Mumuna kiyanne nala relin kandu manaye
Oba thama magemai wasathkala yawuwaniye
Oba thama magemai wasathkala yawuwaniye
Dura aetha gan there sada seetha maaruthe
Veli atha a daetha gena ma heen wehi kodaye
Muwa kamala adaren sipa gathimi seeruwen
Hagum mathakai raduna nethage ewan sandae kale
Hitha ma soragena ....
Vilothuru man pethe sanda uwana pipi rae
Kola lesa a daesa saluwe daela wel palame
Hada wilama adaren sasala wiya mudu sarin
Hagum sodurui raduna mathake ewan sandae kale
Hitha ma soragena ....හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ ගී පද
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ
මුමුණා කියන්නේ නල රැලින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත්කල යවුවනියේ
ඔබ තාම මාගෙමයි වසත්කල යවුවනියේ
දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ
වෙලී අත ඈ දෑත ගෙන මා හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
හැගුම් මතකයි රැදුන නෙතගේ එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ....
විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ දෑස සැලුවේ දෑල වැල් පාලමේ
හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
හැගුම් සොදුරුයි රැදුන මතකේ එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ....
Performances of Sitha Ma Soragena Giye Ayda Daffodil Male
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Ma Soragena Giye Ayda Daffodil Male” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverSinhala love song,හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ Daffodil Male Dayan WitharanaUnseen Colors
▶CoverSitha Ma Soragena Giye Ayda Daffodil Male (සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ) - Dayan WitharanaSirasa FM
▶CoverHitha Ma Soragena / හිත මා සොරාගෙන - Mr.Dayan WitharanaTalented_LK
▶CoverSitha Ma Soragena Giye (Daffodil Male) - Dayan Witharana - හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේSL Songs & Karoke
▶Coverdaffodil male B piano cover singer - Dayan VitharanaBe Happy
▶Coverහිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ |Hitha ma soragena giye aida daffodil maleKaveesha Nilupuli
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Ma Soragena Giye Ayda Daffodil Male LyricsSitha Ma Soragena Giye Ayda Daffodil Male Lyrics Englishහිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේහිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics
