Dayama Pubuduwalu Lyrics
“Dayama pubuduwaalu nimala pahana niwuna” (දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා), Dayama Pubuduwalu (දැයම පුබුදුවාලූ) lyrics: a Sinhala Buddhist devotional song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Dayama pubuduwaalu, and in Sinhala it is දැයම පුබුදුවාලූ ගී පද.
| SONG | Dayama Pubuduwalu |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 33 |
| UPDATED |
Dayama Pubuduwalu Lyrics Singlish
Dayama pubuduwaalu nimala pahana niwuna
Awindu andura duralu nuwana pahana niwuna
(Sasunambara diluna api Soma Saminda
Oba rahasema nikmi thibuna)..//
Dore gala giya daham gangula sinduna
Maha karunawen maga nomaga desu
Daham gagula sinduna akalata
Daham gangula sinduna
Dayama pubuduwaalu ...
Lowe dasata giya pirith swaraya makuna
Maha karunawen sitha suwaya sedu
Pirith swaraya makuna akalata
Daham gangula sinduna
Dayama pubuduwaalu nimala pahana niwuna
Awindu andura duralu nuwana pahana niwuna
(Sasunambara diluna api Soma Saminda
Oba rahasema nikmi thibuna)..////දැයම පුබුදුවාලූ ගී පද
දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුණා
(සසුනඹර දිලුණ අපි සෝම සමිඳ
ඔබ රහසේම නික්මී තිබුණා)..//
දෝරේ ගලා ගිය දහම් ගඟුල සිඳුණා
මහ කරුණාවෙන් මග නොමග දෙසු
දහම් ගගුල සිඳුණා අකලට
දහම් ගඟුල සිඳුණා
දැයම පුබුදුවාලූ ...
ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුණා
මහ කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුණා අකලට
දහම් ගඟුල සිඳුණා
දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුණා
(සසුනඹර දිලුණ අපි සෝම සමිඳ
ඔබ රහසේම නික්මී තිබුණා)..////
Performances of Dayama Pubuduwalu
Cover versions, live performances, and reality-show contestant performances of “Dayama Pubuduwalu” on YouTube.
Cover Versions · 9
▶Coverදැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා -
අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
(2Himantha_ K
▶Coverදැයම පුබුදුවාලූ...අවිදු අදුර දුරලූ .....ඔබ වහන්සේට නිවන් දැකීමට කරන ලද පින් හේතු වේවා!!!Pirith පිරිත්
▶CoverDayama Pubuduwalu - Dayan WitharanaSinhanada Network
▶CoverDAYAMA PUBUDUWALU by Dayan VitharanaADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverදැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා ll Dayan Witharana-Dayama pubuduwaluSUBHARATHI TV
▶CoverDayama pubuduwalu | දැයම පුබුදුවාලූ # Gangodawila Soma Thera | SambodhayaSambodhaya : සම්බෝධාය
▶Coverදැයම පුබුදුවාලූ | Dayama Pubuduwaalu - Dayan WitharanaSinhala Old Hits
▶Coverදැයම පුබුදුවාලූ මහා යතිවරයාණන් වහන්සේ අපවත් වී අදට වසර 18ක්…(2021-12-12)Shraddha TV News
▶Coverඅපේ සෝම හාමුදුරුවෝSri Lankan Little Alien
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dayama Pubuduwalu LyricsDayama Pubuduwalu Lyrics Englishදැයම පුබුදුවාලූදැයම පුබුදුවාලූ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics