Sayurata Notharam Lyrics
“Sayurata notharam ganga gelu tharam” (සයුරට නොතරම් ගඟ ගැලූ තරම්): Sayurata Notharam (සයුරට නොතරම්) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සයුරට නොතරම් ගී පද.
| SONG | Sayurata Notharam |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sayurata Notharam Lyrics Singlish
Sayurata notharam ganga gelu tharam
Ahasata notharam sanda handu tharam
Premaya notharam pem keru tharam..
Thatu ridena tharam bamanaama bambarun
Labai malin ron pethu tharam..
Sayurata notharam..
Divi deweni karan keruwata mama pem
Labunu dukin hitha ridena tharam..සයුරට නොතරම් ගී පද
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්..//
තටු රිදෙන තරම් බමනාම බඹරුන්//
ලබයි මලින් රොන් පැතූ තරම්..//
සයුරට නොතරම්..
දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්//
ලැබුනු දුකින් හිත රිදෙන තරම්..//
Performances of Sayurata Notharam
Cover versions, live performances, and reality-show contestant performances of “Sayurata Notharam” on YouTube.
Cover Versions · 10
▶CoverSayurata notharam - Dayan Witharana | සයුරට නොතරම් - දයාන් විතාරණRD Entertainments
▶CoverSayurata Notharam | සයුරට නොතරම් | Dayan Witharana | Sandaru Suyamaya | @roo tunesRoo Tunes
▶CoverSayurata Notharam (සයුරට නොතරම් ගඟ ගැලූ තරම්) - දයාන් විතාරණbmadhu_sinhala_songs
▶CoverSayurata NotharamRohana Weerasinghe - Topic
▶CoverSayurata NotharamRohana Weerasinghe - Topic
▶CoverDayan Witharana - Sayutata Notharam - සයුරට නොතරම් by Sachithra SenanayakaLK Stuff
▶CoverSayurata Notharam - සයුරට නොතරම්Song Radio
▶Coverසයුරට නොතරම් දයාන් විතාරණSL Best Music
▶CoverDayan witharana.. SAYURATA NOTHARAM..Dhanush YouTube channel
▶Coverසයුරට නොතරම්Npg Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayurata Notharam LyricsSayurata Notharam Lyrics Englishසයුරට නොතරම්සයුරට නොතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics