Obe Niila Nethu Nimnaye Lyrics
“obe neela nethu nimnaye” (ඔබෙ නීල නෙතු නිම්නයේ): Obe Niila Nethu Nimnaye (ඔබෙ නීල නෙතු නිම්නයේ) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබෙ නීල නෙතු නිම්නයේ ගී පද, and many know it simply as obe neela.
| SONG | Obe Niila Nethu Nimnaye |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Obe Niila Nethu Nimnaye Lyrics Singlish
obe neela nethu nimnaye
mage aadare sanda nage
hasarel sale
sansara gatha premaye
daase payu oba hasarel
raayame dey sanasum
me loke nae metharam
uthum hengum
oba paewa aadare manaram
rahase peedi aa manakal
me senehe sitha kulundul
mage jeeve lesa surakim
sada pemiin
kisidaka vedana susum
nohelathඔබෙ නීල නෙතු නිම්නයේ ගී පද
ඔබෙ නීල නෙතු නිම්නයේ
මගෙ ආදරේ සඳ නැගේ
හසරැල් සැලේ
සංසාර ගත ප්‍රේමයේ
දෑසේ පෑයු ඔබ හසරැල්
රෑයාමේ දෙයි සැනසුම්
මේ ලෝකෙ නෑ මෙතරම්
උතුම් හැඟුම්
ඔබ පෑව ආදරේ මනරම්
රහසේ පීදී ආ මනකල්
මේ සෙනෙහෙ සිත කුලුඳුල්
මගෙ ජීවේ ලෙස සුරකිම්
සදා පෙමින්
කිසිදාක වේදනා සුසුම්
නොහෙලත්Performances of Obe Niila Nethu Nimnaye
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Niila Nethu Nimnaye” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Niila Nethu Nimnaye LyricsObe Niila Nethu Nimnaye Lyrics Englishඔබෙ නීල නෙතු නිම්නයේඔබෙ නීල නෙතු නිම්නයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics


