Me Tharam Wisal Ahasak Lyrics by Dayan Witharana
Me Tharam Wisal Ahasak (මේ තරම් විසල් අහසක්) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Me Tharam Wisal Ahasak lyrics in Sinhala script (මේ තරම් විසල් අහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Tharam Wisal Ahasak |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 7 |
| UPDATED |
Me Tharam Wisal Ahasak Lyrics
Me taram visal ahasak taruwalin wasannata bae...
E wagei mage haeguman taruwalin ganinnata bae...
Neth piyawena thura kohoma kiyannda mama...
E nisa e wage ahasak wennapa obath..
Ekin eka nela kandulali rakina wita lesin silumini...
Palak weda kiya no asanu maenawi yali ithin..
Mage kandulu mata himi nathi taram pinathi nam ipilemi
Jeevithaya dakinnai mama e kandulin nam eya adarayama nam
Pahan thera soya dalulana pahan wati wela gena ena..
Raye suwada ma hadawana karuna mata kiyan
Obe neth diha nobalami mage neth wasa pawasami
Adaraya widinnai mama e suwadin nam eya jeevithayama nam....
Me taram visal ahasak....මේ තරම් විසල් අහසක් ගී පද
මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...
ඒ වගෙයි මගේ හැගුමන් තරුවලින් ගණින්නට බෑ...
නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්...
ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්..
එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි...
පලක් වෙද කියා නො අසනු මැනවි යලි ඉතින්..
මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමි
ජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම් එය ආදරයම නම්
පහන් තෙර සොයා දළුලන පහන් වැටි වෙලා ගෙන එන..
රැයේ සුවඳ මා හඬවන කරුන මට කියන්
ඔබේ නෙත් දිහා නොබලමි මගේ නෙත් වසා පවසමි
ආදරය විඳින්නේ මම ඒ සුවඳින් නම් එය ජීවිතයම නම්....
මේ තරම් විසල් අහසක්....
Related Songs and Tags
Me Tharam Wisal Ahasak LyricsMe Tharam Wisal Ahasak Lyrics Englishමේ තරම් විසල් අහසක්මේ තරම් විසල් අහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics