Sandatath Hora Pipi Kumudak Lesin Lyrics
“Sandatat hora pipi kumudak lesin” (සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්): Sandatath Hora Pipi Kumudak Lesin (සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්) lyrics, a Sinhala love song sung by Dayan Witharana and Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandatat hora, and in Sinhala it is සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින් ගී පද.
| SONG | Sandatath Hora Pipi Kumudak Lesin |
|---|---|
| SINGER | Dayan Witharana, Nirosha Virajini |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sandatath Hora Pipi Kumudak Lesin Lyrics Singlish
Sandatat hora pipi kumudak lesin
Mala tat hora randi suvadat lesin
Hitatat hora aa hengumak lesin
Netha nopia radi imu lanvi itin .... lanvi itin
Mudubim thema aa gangulak lesin
Thuru hisa vasa aa kusumak lesin
Diyambe pipi aa piyumak lesin
Sasare bandi inna lanvi itin .... lanvi itin
Sandatat hora ....
Divi man sale dili pahanak lesin
Hada gi pothe randi giak lesin
Raa akahaye thani taruwan lesin
Sasare bandi inna lanvi itin .... lanvi itinසඳටත් හොරා පිපි කුමුදක් ලෙසින් ගී පද
සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්
මලටත් හොරා රැඳි සුවදත් ලෙසින්
හිතටත් හොරා ආ හැඟුමක් ලෙසින්
නෙත නොපියා රැදී ඉමු ලංවී ඉතින් .... ලංවී ඉතින්
මුඩුබිම් තෙමා ආ ගඟුලක් ලෙසින්
තුරු හිස් වසා ආ කුසුමක් ලෙසින්
දියඹේ පිපී ආ පියුමක් ලෙසින්
සසරේ බැඳී ඉන්න ලංවී ඉතින් .... ලංවී ඉතින්
සඳටත් හොරා ....
දිවි මං සලේ දිලි පහනක් ලෙසින්
හද ගී පොතේ රැඳි ගියක් ලෙසින්
රෑ ආකහේ තනි තරුවන් ලෙසින්
සසරේ බැඳී ඉන්න ලංවී ඉතින් .... ලංවී ඉතින්Related Songs and Tags
Sandatath Hora Pipi Kumudak Lesin LyricsSandatath Hora Pipi Kumudak Lesin Lyrics Englishසඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics