Siththam karamin Lyrics by Dayan Witharana
Siththam karamin (සිත්තම් කරමින්) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Siththam karamin lyrics in Sinhala script (සිත්තම් කරමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siththam karamin |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 637 |
| UPDATED |
Siththam karamin Lyrics
Sittam karamin manase obe ruva
Kavada ho yali dakina tura
Rav pili ravdi asena obe handa
Yali mage savanata vakena tura
Vidinna dun jivithaya aran mama vidavannada me bhavaya pura
Delovak atare sarana obe hita
Metharam sasalen nathuva athi
Obe mage mulu lokayama nisa mata
Vadiyen duka danenava athi
Vidinna dun jivithaya aran mama vidavannada me bhavaya pura
Bhavayen bhavaye ahimava himivana
Nopiru paramithava pura
Samuganimu da api apema vu matu
Bavayaka yali hamu vemuyi pata
Vidinna dun jivithaya aran man vidavannada me bhavaya pura
Sittam karamin...................සිත්තම් කරමින් ගී පද
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසලෙන් නැතුව ඇතී
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා
භවයෙන් භවයේ අහිමව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
බවයක යලි හමු වෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා
සිත්තම් කරමින්...................
Related Songs and Tags
Siththam karamin LyricsSiththam karamin Lyrics Englishසිත්තම් කරමින්සිත්තම් කරමින් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics