Awasana Wasanthaya Lyrics
“avasana wasanthaya obe langata awidin” (අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින්), Awasana Wasanthaya (අවසාන වසන්තය) lyrics: a Sinhala heartbreak song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as avasana wasanthaya, and in Sinhala it is අවසාන වසන්තය ගී පද.
| SONG | Awasana Wasanthaya |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Awasana Wasanthaya Lyrics Singlish
avasana wasanthaya obe langata awidin
obe nelaa nogath mala yalith obata pudamin
avasana wasanthaya obe langata awidin
mal uayan there obe sakman karanaa
aadambara handawe irath yanna harunaa
neth wasa thama obe sitata ridum denawaa
avasana wasanthaya .....
dura ahas bime thanapath wala galanaa
netha nonidana raa yaame tharuth bala unnaa
nil nuwan wasa obe yalith iwatha harunaa
avasana wasanthaya ...අවසාන වසන්තය ගී පද
අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින්
ඔබ නෙළා නොගත් මල යළිත් ඔබට පුදමින්
අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින්
මල් උයන් තෙරේ ඔබ සක්මන් කරනා
ආඩම්බර හැන්දෑවේ ඉරත් යන්න හැරුණා
නෙත් වසා තවම ඔබ සිතට රිදුම් දෙනවා
අවසාන වසන්තය .....
දුර අහස් බිමේ තණපත් වල ගලනා
නෙත නොනිදන රෑ යාමේ තරුත් බලා උන්නා
නිල් නුවන් වසා ඔබ යළිත් ඉවත හැරුණා
අවසාන වසන්තය ...
Performances of Awasana Wasanthaya
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Wasanthaya” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Wasanthaya LyricsAwasana Wasanthaya Lyrics Englishඅවසාන වසන්තයඅවසාන වසන්තය ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics



