Thungu Giri Kulu Sipa Lyrics
“Tungu giri kulu sipa edena walakulu” (තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු): Thungu Giri Kulu Sipa (තුඟු ගිරි කුළු සිප) lyrics, a Sinhala song about nature sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුඟු ගිරි කුළු සිප ගී පද, and many know it simply as Tungu giri.
| SONG | Thungu Giri Kulu Sipa |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Nature |
| VIEWS | 16 |
| UPDATED |
Thungu Giri Kulu Sipa Lyrics Singlish
Tungu giri kulu sipa edena walakulu
Kohi yanawada numbala
Ekala mage hadawatha wetha enu mena
Kawiyak wi senena
Mal gomu sipa ena sihil pawan roda
Thuruliya sanasawana
Mithure awidin ma hada sanasan
Gee pada wel dawata
Galin galata pena kelina diya kanda
Ho ho ho nadina
Ma hada geeyata thanuwak wanu mena
Ridi sina nagalaතුඟු ගිරි කුළු සිප ගී පද
තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු
කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන
කවියක් වී සැණෙනා
මල් ගොමු සිප එන සිහිල් පවන් රොද
තුරුලිය සනසවනා
මිතුරේ ඇවිදින් මා හද සනසන්
ගී පද වැල් දවටා
ගලින් ගලට පැන කෙළිනා දිය කඳ
හෝ හෝ හෝ නදිනා
මා හද ගීයට තනුවක් වනු මැන
රිදී සිනා නඟලා
Related Songs and Tags
Thungu Giri Kulu Sipa LyricsThungu Giri Kulu Sipa Lyrics Englishතුඟු ගිරි කුළු සිපතුඟු ගිරි කුළු සිප ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics