Hantane Kandu Mudunata Sanda Nuwan Wida Lyrics
“Hanthane kandu mudumata sanda nuwan vida” (හන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා): Hantane Kandu Mudunata Sanda Nuwan Wida (හන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Hanthane kandu, and in Sinhala it is හන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා ගී පද.
| SONG | Hantane Kandu Mudunata Sanda Nuwan Wida |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 14 |
| UPDATED |
Hantane Kandu Mudunata Sanda Nuwan Wida Lyrics Singlish
Hanthane kandu mudumata sanda nuwan vida
Gandaele dagakala oba kohida soyanaawa
Diyawel raegena pahalata
Nogihinma baeri nisa
Mahaweli gangaawath handa handaa galanawa
Sansare athwaaruwa obayi kiyuda
Santhanaya santhoseta kandulu vaegiruwa
Bala poroththuwa kandulak athara sagawala
Lenga thukama di avihinsaka hika aran giya
Gan daele thuruliyapath pawa ikigasa
Obe suwada nathi bawa madanala kiyanawa
Mal yaaye supipunu mal suwada pethi pura
Obe namimmama aadara kavi gee liwaහන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා ගී පද
හන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා
ගංදෑලේ දඟකල ඔබ කොහිද සොයනවා
දියවැල් රැගෙන පහලට
නොගිහින්ම බැරි නිසා
මහවැලි ගංඟාවත් හඬ හඬා ගලනවා
සංසාරේ අත්වාරුව ඔබයි කියූදා
සන්තානය සන්තෝසෙට කඳුලු වැගිරුවා
බලා පොරොත්තුව කඳුලක් අතර සගවලා
ලෙන්ගතුකම දී අවිහිංසක හික අරන් ගියා
ගං දෑලේ තුරුලියපත් පවා ඉකිගසා
ඔබේ සුවඳ නැති බව මදනලට කියනවා
මල් යායේ සුපිපුනු මල් සුවඳ පෙති පුරා
ඔබේ නමින්මම ආදර කවි ගී ලිවාRelated Songs and Tags
Hantane Kandu Mudunata Sanda Nuwan Wida LyricsHantane Kandu Mudunata Sanda Nuwan Wida Lyrics Englishහන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදාහන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics