Atha Idan Hinahunata Lyrics
“Aeta idan hinahunaata atawaka sanda” (ඈත ඉදන් හිනැහුණාට අටවක සඳ): Atha Idan Hinahunata (ඈත ඉදන් හිනැහුණාට) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඈත ඉදන් හිනැහුණාට ගී පද, and many know it simply as Aeta idan.
| SONG | Atha Idan Hinahunata |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 11 |
| UPDATED |
Atha Idan Hinahunata Lyrics Singlish
Aeta idan hinahunaata atawaka sanda
Mal nati wunaata taniyak nae me gaha yata
Dura kanda nagina pemwathune athwal banda
Duka hitannepaa gaha gena mal nodunnaata //
Ekineka thurulu wenawaa numbaalaa deka
Kohomatath ridune nae tanikada hita
Galuata dekopul simbagena aadara ganga
Baninnepaa diya dothak nodunnaata
Aeta idan hinahunaata ....
Premaya se sipagath viyapath muhunama
Dinayaki sada paharaki iwurada kalambana
Mata oya kisivak naetha tani mage hita misa
Ae tani siyapath siyayak suwadhaya
Aeta idan hinahunaata ....
ඈත ඉදන් හිනැහුණාට ගී පද
ඈත ඉදන් හිනැහුණාට අටවක සඳ
මල් නැති වුණාට තනියක් නෑ මේ ගහ යට
දුර කන්ද නගින පෙම්වතුනේ අත්වල් බැඳ
දුක හිතන්නෙපා ගහ ගැන මල් නොදුන්නාට //
එකිනෙක තුරුළු වෙනවා නුඹලා දැක
කොහොමටත් රිදුණේ නෑ තනිකඩ හිත
ගැලුවට දෙකොපුල් සිඹගෙන ආදර ගඟ
බනින්නෙපා දිය දෝතක් නොදුන්නාට
ඈත ඉදන් හිනැහුණාට ....
ප්‍රේමය සේ සිපගත් වියපත් මුහුණම
දිනයකි සැඩ පහරකි ඉවුරද කළඹන
මට ඔය කිසිවක් නැත තනි මගේ හිත මිස
ඒ තනි සියපත් සියයක් සුවදය
ඈත ඉදන් හිනැහුණාට ....
Related Songs and Tags
Atha Idan Hinahunata LyricsAtha Idan Hinahunata Lyrics Englishඈත ඉදන් හිනැහුණාටඈත ඉදන් හිනැහුණාට ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics