Ahasa Wage Mama Innai Hituwe Lyrics
“ahasavage mama innayi hithuwe” (අහසවගේ මම ඉන්නයි හිතුවේ): Ahasa Wage Mama Innai Hituwe (අහසවගේ මම ඉන්නයි හිතුවේ) lyrics, a Sinhala heartbreak song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as ahasavage mama, and in Sinhala it is අහසවගේ මම ඉන්නයි හිතුවේ ගී පද.
| SONG | Ahasa Wage Mama Innai Hituwe |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ahasa Wage Mama Innai Hituwe Lyrics Singlish
ahasavage mama innayi hithuwe
ira handa gena vishvasa thiya
polava vage mata inna siduwune
ira handa gena divura nokiya
kiyanna mama vena monava karannada
api hari adarayanin hitiya
kandata nagi sanda kandu mala nobalayi
turu hisa pipi mala mula gena nosoyayi
mepamana sewuve mama vitharai
mepamana sewuve mama vitharai
sindu rala paharain veralata norideyi
oruwaka habalin ganga diya norideyi
mepamana ridune mata vitharai
mepamana ridune mata vitharaiඅහසවගේ මම ඉන්නයි හිතුවේ ගී පද
අහසවගේ මම ඉන්නයි හිතුවේ
ඉර හඳ ගැන විශ්වාස තියා
පොලව වගේ මට ඉන්න සිදුවුනේ
ඉර හඳ ගැන දිවුරා නොකියා
කියන්න මම වෙන මොනවා කරන්නද
අපි හරි ආදරයෙන් හිටියා
කන්දට නැගි සඳ කඳු මල නොබලයි
තුරු හිස පිපි මල මුල ගැන නොසොයයි
මෙපමණ සෙවුවේ මම විතරයි
මෙපමණ සෙවුවේ මම විතරයි
සිඳු රළ පහරින් වෙරළට නොරිදෙයි
ඔරුවක හබලින් ගඟ දිය නොරිදෙයි
මෙපමණ රිදුනේ මට විතරයි
මෙපමණ රිදුනේ මට විතරයිRelated Songs and Tags
Ahasa Wage Mama Innai Hituwe LyricsAhasa Wage Mama Innai Hituwe Lyrics Englishඅහසවගේ මම ඉන්නයි හිතුවේඅහසවගේ මම ඉන්නයි හිතුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics