Digu Kalak Ma Lyrics
“Digu kalak ma hithe sirakara” (දිගු කලක් මා හිතේ සිරකර): Digu Kalak Ma (දිගු කලක් මා) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දිගු කලක් මා ගී පද.
| SONG | Digu Kalak Ma |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Digu Kalak Ma Lyrics Singlish
Digu kalak ma hithe sirakara
Mahamara bawa apa ape gena
Kawurudo denne //
Yanena mangata akikaru wuwa
Ma keles esa
Obata pamanai ma ...
Obata pamanai ma pidu atha
Digu kalak ma ...
Uruma iranama nagi welawada
Saapayak weni
Dukama pamanai ma ....
Dukama pamanai ma dinu oba
Digu kalak ma ...දිගු කලක් මා ගී පද
දිගු කලක් මා හිතේ සිරකර
මහාමරක් බර අප අපේ ගැන
කවුරුදෝ දන්නේ //
යනෙන මඟතොට අකීකරු වුව
මා කෙලෙස් ඇස
ඔබට පමණයි මා ...
ඔබට පමණයි මා පිදූ අත
දිගු කලක් මා ...
උරුම ඉරණම නැගි වෙලාවද
සාපයක් වැනි
දුකම පමණයි මා ....
දුකම පමණයි මා දිනූ ඔබ
දිගු කලක් මා ...
Performances of Digu Kalak Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Digu Kalak Ma” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Digu Kalak Ma LyricsDigu Kalak Ma Lyrics Englishදිගු කලක් මාදිගු කලක් මා ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics
