Raa Sanda Awith Giya Lyrics
“Raa sanda avith giyaa iwura medin” (රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්): Raa Sanda Awith Giya (රෑ සඳ ඇවිත් ගියා) lyrics, a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ සඳ ඇවිත් ගියා ගී පද.
| SONG | Raa Sanda Awith Giya |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Raa Sanda Awith Giya Lyrics Singlish
Raa sanda avith giyaa iwura medin
Rahasema hindin
Aadara binduwak abindak
Nuba aran avith thibuna
Mal makaranda suwada thibuna..
Oba danne nae sitha perum piruwa kaale
Raa sihine oba enna epa dewi
Lan lanwa inna wewi
Hitha riduna hondatoma aethi..
Raa sanda avith giyaa..
Mama danne nae pema kiya ganna thaale
Raa sayane oba inna epa preemi
Lan lanwa inna wewi
Hitha riduna hondatoma aethi..
Raa sanda avith giyaa..රෑ සඳ ඇවිත් ගියා ගී පද
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා..
ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී
ලං ලංව ඉන්න වේවී
හිත රිදුනා හොඳටෝම ඇති..
රෑ සඳ ඇවිත් ගියා..
මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී
ලං ලංව ඉන්න වේවී
හිත රිදුනා හොඳටෝම ඇතී..
රෑ සඳ ඇවිත් ගියා..Performances of Raa Sanda Awith Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Raa Sanda Awith Giya” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raa Sanda Awith Giya LyricsRaa Sanda Awith Giya Lyrics Englishරෑ සඳ ඇවිත් ගියාරෑ සඳ ඇවිත් ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics
