Wimane Dinindu Mage Lyrics
“Vimane dinindu mage, oba ve sasara mage” (විමනේ දිනිඳු මගේ, ඔබ වේ සසර මගේ), Wimane Dinindu Mage (විමනේ දිනිඳු මගේ) lyrics: a Sinhala song about a son sung by Amal Perera and Deepika Priyadarshani, with words by Bandula Nanayakkarawasam and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විමනේ දිනිඳු මගේ ගී පද, and many know it simply as Vimane dinindu.
| SONG | Wimane Dinindu Mage |
|---|---|
| SINGER | Amal Perera, Deepika Priyadarshani |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Son |
| VIEWS | 9 |
| UPDATED |
Wimane Dinindu Mage Lyrics Singlish
Vimane dinindu mage - oba ve sasara mage
Sanda rase - eliya se - bilindu sina sale
Jeevithe - sihinaye - suwada vihiduwa -
Geethaye - mee sare - mihira athurala
Sonduru me - divi there - tharuwa obaya sada
Puthuge singithi nethe - obage muhuna pene
Sanda rase - eliya se - bilindu sina sale
Miringuwe - thimiraye - heba ruva vela
Ghanadure - pahana se - vimana didulawa
Ruduru me - man pethe - tharuwa obaya sada
Vimane dinindu mage - oba ve sasara mage
Sanda rase - eliya se - bilindu sina sale
Gini del sathara dese - rasu del nagana lese
Oba da ha - puthu sada - rakimi denetha leseවිමනේ දිනිඳු මගේ ගී පද
විමනේ දිනිඳු මගේ - ඔබ වේ සසර මගේ
සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ
ජීවිතේ - සිහිනයේ - සුවඳ විහිදුවා -
ගීතයේ - මී සරේ - මිහිර අතුරලා
සොඳුරු මේ - දිවි තෙරේ -තරුව ඔබය සදා
පුතුගේ සිඟිති නෙතේ - ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ
මිරිඟුවේ - තිමිරයේ - හැබෑ රුව වෙලා
ඝනදුරේ - පහන සේ - විමන දිදුළවා
රුදුරු මේ - මං පෙතේ - තරුව ඔබය සදා
විමනේ දිනිඳු මගේ - ඔබ වේ සසර මගේ
සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ
ගිනි දැල් සතර දෙසේ - රසු දැල් නඟන ලෙසේ
ඔබ ද හා - පුතු සදා - රකිමි දෙනෙත ලෙසේRelated Songs and Tags
Wimane Dinindu Mage LyricsWimane Dinindu Mage Lyrics Englishවිමනේ දිනිඳු මගේවිමනේ දිනිඳු මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist