Thuhina Wessa Lyrics by Amal Perera
Thuhina Wessa (තුහින වැස්ස) is a Sinhala song sung by Amal Perera. The lyrics were written by Chaminda Rathnasuriya, and the music is composed by Suresh Maliyadda. This page presents the Thuhina Wessa lyrics in Sinhala script (තුහින වැස්ස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thuhina Wessa |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Suresh Maliyadda |
| VIEWS | 88 |
| UPDATED |
Thuhina Wessa Lyrics
Tuhina vessa vetena raaka heethale
Turul karana turuma heetha hiripode
Obe aadare rasa heenaye
Sanehee hindinnam sema dine
Tuhina vessa vetena raaka heethale
Turul karana turuma heetha hiripode
Devadara thuru pela langa nim there
Daela devura turulata vee sanasemi//
Sulang kodaye hirigadu pipe
Suvasay velenam thurunethe
Tuhina vessa vetena raaka heethale
Turul karana turuma heetha hiripode
Pini saluwa muda harana ghana meedume
Ima kothana kohida seemawak nothere//
Helme wage ayeth noye
Pahee hindinnam situ lese
Tuhina vessa vetena raaka heethale
Turul karana turuma heetha hiripodeතුහින වැස්ස ගී පද
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරුල් කරන තුරුම හීත හිරිපොදේ
ඔබේ ආදරේ රස හීනයේ
සැනහී හිඳින්නම් සැම දිනේ
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරුල් කරන තුරුම හීත හිරිපොදේ
දේවදාර තුරු පෙළ ළඟ නිම් තෙරේ
දෑල දෙවුර තුරුලට වී සැනසෙමි//
සුලං කෝඩයේ හිරිගඩු පිපේ
සුවසේ වෙලෙන්නම් තුරුනෙතේ
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරුල් කරන තුරුම හීත හිරිපොදේ
පිනි සළුව මුදා හරින ඝන මීදුමේ
ඉම කොතන කොහිද සීමාවක් නොතේරේ //
හැල්මේ වගේ අයෙත් නොයේ
පෑහී හිඳින්නම් සිතු ලෙසේ
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරුල් කරන තුරුම හීත හිරිපොදේ Related Songs and Tags
Thuhina Wessa LyricsThuhina Wessa Lyrics Englishතුහින වැස්සතුහින වැස්ස ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsSuresh Maliyadda ComposerChaminda Rathnasuriya Lyricist