Viraga Ragaya Lyrics by Amal PereraAmarasiri Peiris
Viraga Ragaya (විරාග රාගය) is a Sinhala song sung by Amal Perera and Amarasiri Peiris. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Suresh Maliyadda. This page presents the Viraga Ragaya lyrics in Sinhala script (විරාග රාගය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Viraga Ragaya |
|---|---|
| SINGER | Amal Perera, Amarasiri Peiris |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Suresh Maliyadda |
| VIEWS | 69 |
| UPDATED |
Viraga Ragaya Lyrics
viraaga raagaya athare thani wu aalaya
viraama deyai ek hadakata uda paraajaya
viraaga raagaya athare thani wu aalaya
duralai thanikama labamin mage saraagaya.....
oba adawan nethu karamin aa nathu
aage pahan lowa aa manasin bindahala daa
aa mukulitha wuwaa
kara ganu aa sathu norisi obe situ
aatin obe muniwara manasin pemkala daa
aa asarana wuwaa......
viraaga raagaya athare.....
nuraa egini dalu aa davamin gethu
salela geethayata aya thanuwak kara gath daa
aa lowa ahimi wuna
obe milina gathi ayata nowe risi
pemin thorawa aage diviya katharak wudaa
aa mawethata aawaa....
viraaga raagaya athare.....විරාග රාගය ගී පද
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය.....
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා......
විරාග රාගය අතරේ.....
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා....
විරාග රාගය අතරේ.....
Related Songs and Tags
Viraga Ragaya LyricsViraga Ragaya Lyrics Englishවිරාග රාගයවිරාග රාගය ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsSuresh Maliyadda ComposerBandula Nanayakkarawasam Lyricist