Sonduri Mage Lyrics
by Amal Perera
“Sonduri mage, pana men bandi” (සොඳුරී මගේ, පණ මෙන් බැඳී): Sonduri Mage (සොඳුරී මගේ) lyrics, a Sinhala heartbreak song sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සොඳුරී මගේ ගී පද.
| SONG | Sonduri Mage |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sonduri Mage Lyrics Singlish
Sonduri mage - pana men bandi
Ma hara da pala yawido
Giraviya giyalu ran kuduwen
Pana wilanda ni rasa wu da
Sunu sahale batha raja bojunai
Palpathaka wuwath pem rasa uthurai
Oba nathi da - mata ma nae
Dewiyane ae kiyu wadan
Aeage mathaken ma makanu epa
Sinindu kasi salu gena ennam
Ran muwa mala gena palandinnam
Soka thaewul - nae susuman
Dewiyane ae kiyu wadan
Aeage mathaken ma makanu epa
සොඳුරී මගේ ගී පද
සොඳුරී මගේ - පණ මෙන් බැඳී
මා හැර දා පලා යාවිදෝ
ගිරවිය ගියාලු රන් කූඩුවෙන්
පැණ විළඳ නී රස වූ දා
සුනු සහලේ බත රජ බොජුනයි
පැල්පතක වුවත් පෙම් රස උතුරයි
ඔබ නැති දා - මට මා නෑ
දෙවියනේ ඈ කියූ වදන්
ඇගෙ මතකෙන් මා මකනු එපා
සිනිඳු කසී සළු ගෙන එන්නම්
රන් මුවා මාල ගෙන පළඳින්නම්
සෝක තැවුල් - නෑ සුසුමන්
දෙවියනේ ඈ කියූ වදන්
ඇගෙ මතකෙන් මා මකනු එපා
Performances of Sonduri Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduri Mage” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduri Mage LyricsSonduri Mage Lyrics Englishසොඳුරී මගේසොඳුරී මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics


