Pransha Yuwathiyan (Idorayae) Lyrics
by Amal Perera
“Idoraye nagara kone Aifil seemawe” (ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ), Pransha Yuwathiyan (Idorayae) (ප්‍රංශ යුවතියන් (ඉඩෝරයේ)) lyrics: a Sinhala love song sung by Amal Perera, with words by Ruwan Nandika and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රංශ යුවතියන් (ඉඩෝරයේ) ගී පද, and many know it simply as Idoraye nagara.
| SONG | Pransha Yuwathiyan (Idorayae) |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Ruwan Nandika |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Pransha Yuwathiyan (Idorayae) Lyrics Singlish
Idoraye nagara kone Aifil seemawe
Obawa pene....
Pransha yuwathiyan hade kona aran
Lili mal sulan midumen wahan
(Maayaawi.... Paayaawi.... Pamaawi...//)
Frank miti ganan Yuurope indan
Hamba karana mage kara pitin
Yanna enawa nam aiyda nethu piyan
Yanna enawa nam aiyda nethu piyan
Bala noin thawath kal aran
Idoraye nagara kone....
Rhein ganga konin pem hasun aran
Yanna enna mokakdo hagen
Kiyana nethu piyan ahanawada ithin
Kiyana nethu piyan ahanawada ithin
Swetha warna karaliye indan
Idoraye nagara kone....//ප්‍රංශ යුවතියන් (ඉඩෝරයේ) ගී පද
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ....
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
(මායාවී.... පායාවී.... පමාවී...//)
ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
බලා නොයින් තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ....
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉඳන්
ඉඩෝරයේ නගර කොනේ....//Performances of Pransha Yuwathiyan (Idorayae)
Cover versions, live performances, and reality-show contestant performances of “Pransha Yuwathiyan (Idorayae)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pransha Yuwathiyan (Idorayae) LyricsPransha Yuwathiyan (Idorayae) Lyrics Englishප්‍රංශ යුවතියන් (ඉඩෝරයේ)ප්‍රංශ යුවතියන් (ඉඩෝරයේ) ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsKasun Kalhara ComposerRuwan Nandika Lyricist

