Me Wisal Ahase Lyrics
by Amal Perera
“Me visal ahase” (මේ විසල් අහසේ), Me Wisal Ahase (මේ විසල් අහසේ) lyrics: a Sinhala love song sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ විසල් අහසේ ගී පද.
| SONG | Me Wisal Ahase |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 34 |
| UPDATED |
Me Wisal Ahase Lyrics Singlish
Me visal ahase
Sewana yata rahase
Boho mal pipuna
Nodenima parawuna //
Mal sina ganga so susum hanga //
Gala aduna dutuwa nodutuwa lesin
Dutuwa nodutuwa lesin oba unna
Pela diga ahase tharuka wilase
Pathum giluna nodutu se
Oba ma langin unna
Me visal ahase ...මේ විසල් අහසේ ගී පද
මේ විසල් අහසේ
සෙවණ යට රහසේ
බොහෝ මල් පිපුණා
නොදැනීම පරවුණා //
මල් සිනා ගංගා සෝ සුසුම් හංගා //
ගලා ඇඳුණා දුටුව නොදුටුව ලෙසින්
දුටුව නොදුටුව ලෙසින් ඔබ උන්නා
පෑල දිග අහසේ තාරුකා විලසේ
පැතුම් ගිලුණා නොදුටු සේ
ඔබ මා ළඟින් උන්නා
මේ විසල් අහසේ ...//Performances of Me Wisal Ahase
Cover versions, live performances, and reality-show contestant performances of “Me Wisal Ahase” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Wisal Ahase LyricsMe Wisal Ahase Lyrics Englishමේ විසල් අහසේමේ විසල් අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics

