Maayam Tharu Raane Lyrics by Amal Perera
Maayam Tharu Raane (මායම් තරු රෑනේ) is a Sinhala song sung by Amal Perera. This page presents the Maayam Tharu Raane lyrics in Sinhala script (මායම් තරු රෑනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maayam Tharu Raane |
|---|---|
| SINGER | Amal Perera |
| VIEWS | 75 |
| UPDATED |
Maayam Tharu Raane Lyrics
Mayam tharu raene balmen midee..
Paayan aa sandatai badunee velee..
Raenen midunama na ath badi..
Maa nam ada inne preme gilee..
Seetaviyak hinda rae nae nidee...
Oba hindai thavamath maa maga balamin inne raedee...
Kavadaavath ridavannae himivenam unmadinee...
Paadam pothe suwada akurin liya dun
Unmada geetheda gayuwe oyaa..
Ee poth kone liuwa hasunath oyaatai
Me pem haegum naedda daekka oyaa..
Hemadama nethu kiwa ee pem kathavae
Hithavath kamak naeda daenune kiyaa
Kavada da ituwanne me praarthanavan
Duk gindarae heen awilee giyaa...
Mayam tharu raene....
Malheena hitha banda kirikodu kaale
Eka hinayak gaawa mama naewathilaa...
Tharu waage dilihedi podi aes oyaage
Bae daek kiyaaganna hitha goluwelaa...
Daenagaththada aetha wenwee giyaaden...
Hemadama vidawanna maa mehi thiyaa...
Nokiyaama innam mage praarthanavan..
Mitudam hodai ahimi wenwaata wadaa...
Mayam tharu raene....මායම් තරු රෑනේ ගී පද
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
සීතාවියක් හින්දා රෑ නෑ නිදී...
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...
පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා
කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...
මායම් තරු රෑනේ....
මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හිනයක් ගාව මම නැවතිලා...
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
බෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...
දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්...
හැමදාම විදවන්න මා මෙහි තියා...
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්..
මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...
මායම් තරු රෑනේ....Performances of Maayam Tharu Raane
Cover versions, live performances, and reality-show contestant performances of “Maayam Tharu Raane” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMayam Tharu Rane | මායම් තරු රෑනේ | Shihan lanthra | Hiru Star EP 52Mayam Tharu Rane
▶Reality Showමා යම් තරු රෑනේ ( mayam tharu rane ) Dream star season 09Amal Perera
▶Reality ShowMayam Tharu Rane - මායම් තරු රෑනේ | Sudheera Shanaka | Hiru Star - Season 04 | EPISODE 12 | Hiru TVMayam Tharu Rane
▶Reality ShowMayam Tharu Rane - මායම් තරු රෑනේ | Sudheera Shanaka | Hiru Star - Season 04 | EPISODE 12 | Hiru TVMayam Tharu Rane
Cover Versions · 12
▶Coverමායම් තරු රෑනේ බැල්මෙන් මිදී bongo and guitar @bodima_official775 අපේ රහට /maayam tharu reeneBodima_official
▶CoverMayam Tharu Rane | මායම් තරු රෑනේ | Darbuka coverNumbare - නම්බරේ
▶Coverමායම් තරු රෑනේ බැල්මේන් මිදී | mayam tharu rane balmen midi | Cover by Dilshan MadurangaDilshan Maduranga
▶Coverමායම් තරු රෑනේ | Mayam Tharu Rene short cover version Miyuru SomarathneAchcharuwa
▶CoverMaayam Tharu Rene I මායම් තරු රෑනේ (Mr. Covers)Mr. Covers
▶CoverMayam Tharu Rane(මායම් තරු රෑනේ ) - Amal Perara (Sinhala Music Video)NLDB IT
▶Coverමායම් තරු රෑනේ බැල්මෙන් මිදී Tharu Rene
Original Artist _ Amal Perera
Covered by YashYasith Kelambiarachchi
▶CoverMAYAM THARU RANE song dj remix | මායම් තරු රෑනේ song DJ REMIX | new 2025𝙰𝚂𝙷𝙴𝙽 𝙼𝚄𝚂𝙸𝙲 ㋛
▶CoverMayam Tharu Rane | මායම් තරු රෑනේ | Cover versionAbhiya
▶Coverමායම් තරු රෑනේ බැල්මෙන් මිදී අඩෝ ඒක Mayam Tharu Rane | Amal Perera Song | Cover SongMerge Sindu
▶CoverMayam Tharu Rane "මායම් තරු රෑනේ" - HimalayanHimalayan
▶CoverMayam Tharu Rane Remix 2024 | මායම් තරු රෑනේ DJ Remix 2024 | @Remix_NREMIX N
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maayam Tharu Raane LyricsMaayam Tharu Raane Lyrics Englishමායම් තරු රෑනේමායම් තරු රෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics