Lassanai Adare Lyrics
by Amal Perera
“Lassanai aadare galayena hasarel” (ලස්සනයි ආදරේ ගලායන හසරැල්), Lassanai Adare (ලස්සනයි ආදරේ) lyrics: a Sinhala love song sung by Amal Perera, with words by Saman Chandranath Weerasinghe and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලස්සනයි ආදරේ ගී පද, and many know it simply as Lassanai aadare.
| SONG | Lassanai Adare |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Saman Chandranath Weerasinghe |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 116 |
| UPDATED |
Lassanai Adare Lyrics Singlish
Lassanai aadare galayena hasarel
Sundarada e namuth nothibila
Ekama eka ekama eka bindakvath kandulel//
Atha vanai madahasak ipadila senehasak
Ithin apa hithanava kiyanava liyanava gayanava
Ekomath eka pothak aadare nam pothak
Lassanai aadare...
Lanvemina sith dekak athivela eka sithak
Ithin apa nelavila dukvela hamuvela senasila
Athin ath gena dinak sadamu kuduvak
Lassanai aadare...//ලස්සනයි ආදරේ ගී පද
ලස්සනයි ආදරේ ගලායන හසරැල්
සුන්දරද ඒ නමුත් නොතිබිලා
එකම එක එකම එක බිඳක්වත් කඳුලැල්//
අත වනයි මදහසක් ඉපදිලා සෙනෙහසක්
ඉතින් අප හිතනවා කියනවා ලියනවා ගයනවා
එකෝමත් එක පොතක් ආදරේ නම් පොතක්
ලස්සනයි ආදරේ...
ළංවෙමින් සිත් දෙකක් ඇතිවෙලා එක සිතක්
ඉතින් අප නැළවිලා දුක්වෙලා හමුවෙලා සැනසිලා
අතින් අත් ගෙන දිනක් සාදමූ කූඩුවක්
ලස්සනයි ආදරේ...//
Performances of Lassanai Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Lassanai Adare” on YouTube.
Cover Versions · 6
▶CoverLassanai Adare - Amal Perera | Official Music Audio | Sinhala SongsM Entertainments
▶CoverLassanai Adare (ලස්සනයි ආදරේ) Amal PereraGee Series Music
▶CoverLassanai adare galayana hasarel (ලස්සනයි ආදරේ ගලායන හසරැල්)The BEAST
▶CoverLassanai Adare (ලස්සනයි ආදරේ) | CannaBeats RemixCannaBeats
▶CoverAmal Perera - Lassanai adare | අමල් පෙරේරා - ලස්සනයි ආදරේMUSIC CLUB
▶CoverLassanai Adare - Amal PereraSinhala Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassanai Adare LyricsLassanai Adare Lyrics Englishලස්සනයි ආදරේලස්සනයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsMahinda Bandara ComposerSaman Chandranath Weerasinghe Lyricist