Sanda Seetha Gena Ra Yame Lyrics by Amal Perera
Sanda Seetha Gena Ra Yame (සඳ සීත ගේන රෑ යාමේ) is a Sinhala song sung by Amal Perera. This page presents the Sanda Seetha Gena Ra Yame lyrics in Sinhala script (සඳ සීත ගේන රෑ යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Seetha Gena Ra Yame |
|---|---|
| SINGER | Amal Perera |
| VIEWS | 322 |
| UPDATED |
Sanda Seetha Gena Ra Yame Lyrics
Sanda seetha gena raa yaame pamaa wune naa
Api paata paata dedunne nagee giye naa
Kandulu gena nethu dekala paraada wee naa
Yowun heena lowa apage nimaa welaa naa
Sanda seetha gena raa yaame pamaa wune naa
Api paata paata dedunne nagee giye naa
Malaka renu peti vidahaa pipena dinedee
Bambaru raena mala soyaalaa igila giyaave
Pawuru neka binda damalaa sathutu saada diya purawaa
Bambaru raena mala simbalaa pala giye naa
Sanda seetha gena raa yaame pamaa wune naa
Api paata paata dedunne nagee giye naa...
Sayura sema reli galanaa paetum pirewi
Ahasa sema mal sihine paetiree yaawi
Seetha raeka tharu bondawee nuwaru aetha atha taniwee
Tharuna dawasa netha nima wee indimu sinaasee
Sanda seetha gena raa yaame...සඳ සීත ගේන රෑ යාමේ ගී පද
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ//
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී
බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ//
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා
බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ...
සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි
අහස සේම මල් සිහිනේ පැතිරී යාවි//
සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී
තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී
සඳ සීත ගේන රෑ යාමේ...Performances of Sanda Seetha Gena Ra Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Seetha Gena Ra Yame” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverසඳ සීත ගේන රෑ යාමේ | Sanda seetha gena | Coverකලාව kalawa
▶Coverසඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑHiru TV LIVE
▶Coverසඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ| Sanda seetha gena Raa Yame Pama Une Na Song |MishraBeats BajawwaMishra Beats
▶CoverSada Seetha Gena Ra Yame (සඳ සීත ගේන රෑ යාමේ) | Cover by Venura Costa @AmalPereraStudio Legato
▶CoverSanda seetha geena ra yame සඳ සීත ගෙන රෑ යාමේ female cover songAI KORAI STUDIOS
▶Coverසඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ | අමල් පෙරේරා [ Sanda Seetha Gena | Amal Perera ]Sound Waves SL
▶CoverSanda Seetha Gena Ra Yame | සඳ සීත ගේන රෑ යාමේ | Amal perera | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverSanda Seetha Gena Ra Yame | Amal Perera | අමල් පෙරේරා | Sri SinduSRI Sindu
▶Coverසඳ සීත ගේන රෑ යාමේ | sada seetha gena Guitar lesson | sinhala guitar tutorialHeshan Musix
▶CoverSanda Seetha Gena Ra Yame - Amal Perera | Ceylon Music HitsCeylon Music hits
▶Coverසඳ සීත ගේන රෑ යාමේ lead guitar lesson | Sada seetha gena guitar lessonSLunprofessional
▶CoverSanda Seetha Gena Ra Yame (Tone Poem) - Amal Perera (සඳ සීත ගේන)Voice of SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Seetha Gena Ra Yame LyricsSanda Seetha Gena Ra Yame Lyrics Englishසඳ සීත ගේන රෑ යාමේසඳ සීත ගේන රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics

