Prarthana Mal (Theme) Lyrics
“Prarthana mal” (ප්රර්ථනා මල්): Prarthana Mal (Theme) (ප්රාර්ථනා මල්) lyrics, a Sinhala love song sung by Amal Perera and Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්රාර්ථනා මල් ගී පද.
| SONG | Prarthana Mal (Theme) |
|---|---|
| SINGER | Amal Perera, Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Prarthana Mal (Theme) Lyrics Singlish
Prarthana mal
Pipunu mal mawate mal
Pahasa nuhurui wage
Nohaengena ae
Suwanda mathaken mathaken soya
Eka magaka awa wage...
Mal pahasa nuhurui wage
Api thama thaniyen wage
Sanasum pathum sith pura...
Neth manaye sari sara
Thun kal bala mal wara wela
Thun path sina pirila...ප්රාර්ථනා මල් ගී පද
ප්රර්ථනා මල්
පිපුණු මල් මාවතේ මල්
පහස නුහුරුයි වගේ
නොහැඟෙනා ඒ
සුවඳ මතකෙන් මතකෙන් සොයා
එක මගක ආවා වගේ...
මල් පහස නුහුරුයි වගේ
අපි තාම තනියෙන් වගේ
සැනසුම් පැතුම් සිත් පුරා...
නෙත් මානයේ සරි සරා
තුන් කල් බලා මල් වර වෙලා
තුන් පත් සිනා පිරිලා... Performances of Prarthana Mal (Theme)
Cover versions, live performances, and reality-show contestant performances of “Prarthana Mal (Theme)” on YouTube.
Cover Versions · 5
▶CoverPrarthana mal theme song .wmvPramu
▶CoverPrarthana Mal - Kanchana SandamaliMusic.lk - Audio
▶CoverParthana Mal Yahanawe(ප්රාර්ථනා මල් යහනාවේ)Cover Song by/Chandrika Bandara with the Smule app.Chandrika Bandara
▶CoverPrarthana mal - ප්රාර්ථනා මල් -Dedunu RathnayakaDedunu Rathnayaka
▶Coverප්රාර්ථනා මල් -Parthna Mal -Dedunu RathnayakaDedunu Rathnayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prarthana Mal (Theme) LyricsPrarthana Mal (Theme) Lyrics Englishප්රාර්ථනා මල්ප්රාර්ථනා මල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics