Thanamalvila Lyrics
by Amal Perera
“Thanamalvila panduru panduru” (තණමල්විල පඳුරු පඳුරු), Thanamalvila (තණමල්විල) lyrics: a Sinhala song about nature sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is තණමල්විල ගී පද.
| SONG | Thanamalvila |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Nature, Nostalgia |
| VIEWS | 108 |
| UPDATED |
Thanamalvila Lyrics Singlish
Thanamalvila panduru panduru
Matha peedunu kekulu kekulu
Thol peti matha pipunu pipunu
Sonduru tharuna kinduru kinduru
Thananille pokuru pokuru
Rath pehayen hakiluni
Sunil nuwan yuga miyaduni
Nihanda bavama raja wuni
Tharu da handa welapuni
Hetak nodutuwath suwadai yauwanaye
Sihina bindunu sihinayakai saranne
Samadiyen thawthisawe randenne
Mal suwandak jeewithayai miyenne...
Thanamalvila...තණමල්විල ගී පද
තණමල්විල පඳුරු පඳුරු
මත පීදුණු කැකුළු කැකුළු
තොල් පෙති මත පිපුණු පිපුණු
සොඳුරු තරුණ කිඳුරු කිඳුරු
තණනිල්ලේ පොකුරු පොකුරු
රත් පැහැයෙන් හැකිලුණි
සුනිල් නුවන් යුග මියැදුණි
නිහඬ බවම රජ වුණි
තරුද හඬා වැලපුණි
හෙටක් නොදුටුවත් සුවඳයි යෞවනයේ
සිහින බිඳුණු සිහිනයකයි සරන්නේ
සමාදියෙන් තව්තිසාවේ රැඳෙන්නේ
මල් සුවඳක ජීවිතයයි මියෙන්නේ...
තණමල්විල...Performances of Thanamalvila
Cover versions, live performances, and reality-show contestant performances of “Thanamalvila” on YouTube.
Cover Versions · 12
▶Coverතණමල්විල සිද්ධියට අත්අඩංගුවටගත් සිසුන් පිරිස 22 දක්වා ඉහළ යද්දී සිසුවියට ආ නන්නාඳුනන ඇමතුම-Hiru NewsHiru News
▶Coverපාළු පාරක අතරමං වුණා - 209km adventure to Thanamalvila (තණමල්විල)Thilini Nimeshi
▶Coverතණමල්විල සැලෝන්...වැදිලා නෙමෙයි සමවැදිලා..Mare Productions
▶CoverThanamalwila Bambaru (තණමල්විල බඹරු) Rahal AlwisRahal Alwis
▶CoverThanamalvila Mal (තණමල්විල මල්) | Chamara Weerasinghe | Flashback | Wasana Mega Night KatharagamaViP HIRU MUSIC
▶Coverතණමල්විල ආප්ප සුද්දාගේ - කුප්‍රකට කෙරුමන්Hiru News
▶Coverගමටම සීතල බෙදූ තණමල්විල කුඩු ගාමිණී කොටු - Lankara Newsලංකාර News
▶CoverThanamalwila Sri Lanka || තණමල්විල...Explore Ceylon
▶Coverතණමල්විල පාසලකින් අහුවුණ සූරියවැව මුදලාලිගේ අමුතු රහේ දුම්වැටි|MagamaTV|ThanamalvilaMagama TV
▶Coverතණමල්විල කොල්ලෙක්LFATOL RAP
▶Coverතණමල්විල කොල්ලෙක් - thanamalvila kollekshortss
▶Cover2002දී තණමල්විල කිතුල්කොටේ පංච පුද්ගල ඝාතනය..දෙදෙනෙකුට මරණ දඬුවම | Ada DeranaAda Derana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thanamalvila LyricsThanamalvila Lyrics Englishතණමල්විලතණමල්විල ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics