Ithin Nam Lyrics by Amal Perera
Ithin Nam (ඉතින් නම්) is a Sinhala song sung by Amal Perera. This page presents the Ithin Nam lyrics in Sinhala script (ඉතින් නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ithin Nam |
|---|---|
| SINGER | Amal Perera |
| VIEWS | 14 |
| UPDATED |
Ithin Nam Lyrics
Ithin nam thawat baeha mata
Sihina mal kam nelannata
Oba gena hada kaetabithe
Labandiya numben lada saenasuman
Ada mata katuka kadu thudu se daenae
Ada mata katuka kadu thudu se daenae
Haengum bara daes nil vila
Musuwa innata
Perum piru
Kalayath ikma giya haeti
Ithin nam thawat baeha mata...
Kiyannata kawuruwath
Ada ma asala naetha
Sawas yamayata perama
Irath awara gira saengawa giye
Ithin nam thawat baeha mata...ඉතින් නම් ගී පද
ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
හැඟුම් බර දෑස් නිල් විල
මුසුව ඉන්නට
පෙරුම් පිරූ
කාලයත් ඉක්‌ම ගිය හැටී
ඉතින් නම් තවත් බැහැ මට...
කියන්නට කවුරුවත්
අද මා අසල නැත
සවස් යාමයට පෙරම
ඉරත් අවර ගිර සැඟව ගියේ
ඉතින් නම් තවත් බැහැ මට...Performances of Ithin Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Ithin Nam” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 6
▶LiveIthin Nam | ඉතින් නම් | Amila Perera Live CoverChaaminda Rathnasuriya - Magical Lyricism
▶LiveIthin Nam | ඉතින් නම් | Amila Perera Live CoverChaaminda Rathnasuriya - Magical Lyricism
▶LiveIthin Nam | ඉතින් නම් | Amila Perera Live CoverChaaminda Rathnasuriya - Magical Lyricism
▶LiveIthin Nam | ඉතින් නම් | Amila Perera Live CoverChaaminda Rathnasuriya - Magical Lyricism
▶LiveIthin Nam | ඉතින් නම් | Amila Perera Live CoverChaaminda Rathnasuriya - Magical Lyricism
▶Liveඉතින් නම් - Ithin Nam (Acoustic) - Amal Perera - UnpluggedAnanthaya LK
Cover Versions · 12
▶CoverIthin Nam Thawath Baha @ Tone Poem with Amal PereraRoo Tunes
▶CoverIthin Nam (Amal Perera with Email)E-mail Productions
▶CoverIthin Nam Amal PereraPissu Wage
▶Coverඉතින් නම් | Ithin Nam | Amila Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverIthin Nam (ඉතින් නම්) - Thilina Sudesh | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverඉතින් නම් | Ithin Nam | Amila Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGChannel One
▶CoverIthin Nam | Vinod Alwis | Mathra | Swarnawahini | CoverVinod Alwis
▶CoverIthin Nam | ඉතින් නම් | Bimal Jayakody CoverChaaminda Rathnasuriya - Magical Lyricism
▶CoverIthin Nam Thawath Beha Mata (ඉතින් නම් තවත් බැහැ මට) | Amal Perera | Virtual GUYVirtual Guy
▶CoverIthin Nam Thawath Beha Mata (ඉතින් නම් තවත් බැහැ මට) IBANEZ Elettric Guitar Cover VersionT.W. Music House
▶Coverithin nam - covered by amal dhanushka bandaraAmal Dhanushka Bandara
▶Coverඉතින් නම්/ ithin nam cover songRukshan D
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ithin Nam LyricsIthin Nam Lyrics Englishඉතින් නම්ඉතින් නම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics
