Wikasitha Watha Kamale (Remake) Lyrics
by Amal Perera
“Vikasitha vatha kamale” (විකසිත වත කමලේ): Wikasitha Watha Kamale (Remake) (විකසිත වත කමලේ (Remake)) lyrics, a Sinhala love song sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විකසිත වත කමලේ (Remake) ගී පද, and many know it simply as Vikasitha vatha.
| SONG | Wikasitha Watha Kamale (Remake) |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Wikasitha Watha Kamale (Remake) Lyrics Singlish
Vikasitha vatha kamale
Neth bambarun patale
Balmeta nethu sangale
Sitha sithuwili sasale
Ladune ma dakina
Sihine handa seluna
Vikasitha vatha kamale ....
Atha neela ahase
Paata dedunu dahasak payala
Vage jeevithe senakeliak vage
E aadare
Vikasitha vatha kamale ....
Daase sihina rekha
Keewe naesu rahasak kodurala
Mage jeevithe mal uyanak vage
E aadare
Vikasitha vatha kamale ....විකසිත වත කමලේ (Remake) ගී පද
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ
ලඳුනේ මා දකිනා
සිහිනේ හඳ සැලුනා
විකසිත වත කමලේ ....
ඈත නීල අහසේ
පාට දේදුණු දහසක් පායාලා
වාගේ ජිවිතේ සැණකෙලියක් වාගේ
ඒ ආදරේ
විකසිත වත කමලේ ....
දෑසේ සිහින රේඛා
කීවේ නෑසු රහසක් කොදුරාලා
මාගේ ජීවිතේ මල් උයනක් වාගේ
ඒ ආදරේ
විකසිත වත කමලේ ....Performances of Wikasitha Watha Kamale (Remake)
Cover versions, live performances, and reality-show contestant performances of “Wikasitha Watha Kamale (Remake)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wikasitha Watha Kamale (Remake) LyricsWikasitha Watha Kamale (Remake) Lyrics Englishවිකසිත වත කමලේ (Remake)විකසිත වත කමලේ (Remake) ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics

