Oba Gangak Lyrics
by Amal Perera
“Oba gangak, diya reli nagenne nathi gangak” (ඔබ ගඟක්, දිය රැළි නැගෙන්නේ නැති ගඟක්), Oba Gangak (ඔබ ගඟක්) lyrics: a Sinhala love song sung by Amal Perera, with words by Manjula Wediwardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ ගඟක් ගී පද.
| SONG | Oba Gangak |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Manjula Wediwardana |
| COMPOSER | Amal Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 103 |
| UPDATED |
Oba Gangak Lyrics Singlish
Oba gangak, diya reli nagenne nathi gangak
Pena pindu pipenne nathi gangak
Kisidin galanne nathi gangak
Nimnayak nathi jeevithe kelasin galannata
Nimtherak nathi akashe hiru ras dakinnada
Oba gangak...
Wala kulu me ahase nathi ra
Ada andura yata
Sanda nagenne kelasa
Gangadiya matha vatenne
Oba gangak...ඔබ ගඟක් ගී පද
ඔබ ගඟක්, දිය රැළි නැගෙන්නේ නැති ගඟක්
පෙණ පිඬු පිපෙන්නේ නැති ගඟක්
කිසිදින ගලන්නේ නැති ගඟක්
නිම්නයක් නැති ජීවිතේ කෙලෙසින් ගලන්නට
නිම්තෙරක් නැති ආකහේ හිරු රැස් දකින්නද
ඔබ ගඟක්...
වලාකුළු මේ අහසේ නැති රෑ
අඩ අඳුර යට
සඳ නැගෙන්නේ කෙලෙස
ගඟදිය මත වැටෙන්නේ
ඔබ ගඟක්...
Performances of Oba Gangak
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Gangak” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Gangak LyricsOba Gangak Lyrics Englishඔබ ගඟක්ඔබ ගඟක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsAmal Perera ComposerManjula Wediwardana Lyricist



