Arambumak Mage Yayi Lyrics
“haa haa haa haa” (හා හා හා හා): Arambumak Mage Yayi (ඇරඹුමක් මගේ යයි) lyrics, a Sinhala heartbreak song sung by Amal Perera and Kushani Sandareka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඇරඹුමක් මගේ යයි ගී පද, and many know it simply as haa haa.
| SONG | Arambumak Mage Yayi |
|---|---|
| SINGER | Amal Perera, Kushani Sandareka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Arambumak Mage Yayi Lyrics Singlish
haa haa haa haa
arambumak mage yayi kiya
oba nimawak satahan kala
mama gewa aa dura wedi nisa
mage jeewithe mata natiwuna
haa haa haa haa aa aa aa aa aa
dewola pala nae dewindu nati daa
bhawanawen aheruna
obama pamanak nowe me mahaa wishwaye
(siyalude natiwi giya...//)
haa haa haa haa aa aa aa aa aa
ahasa pala nae hiru ahimi daa
wasanthaya nima wi giya
sabanda oba giya namuth obe mathakaya awith
(mage hitha laga nawatuna...//)
arambumak.......ඇරඹුමක් මගේ යයි ගී පද
හා හා හා හා
ඇරඹුමක් මගේ යයි කියා
ඔබ නිමාවක් සටහන් කළා
මම ගෙවා ආ දුර වැඩි නිසා
මගෙ ජීවිතේ මට නැතිවුණා
හා හා හා හා ආ ආආ ආ ආආ
දෙවොල පල නෑ දෙවිඳු නැති දා
භාවනාවෙන් ඇහැරුණා
ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
(සියලුදේ නැතිවී ගියා...//)
හා හා හා හා ආ ආආ ආ ආආ
අහස පල නෑ හිරු අහිමි දා
වසන්තය නිම වී ගියා
සබඳ ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
(මගේ හිත ලග නැවතුනා...//)
ඇරඹුමක්.......Related Songs and Tags
Arambumak Mage Yayi LyricsArambumak Mage Yayi Lyrics Englishඇරඹුමක් මගේ යයිඇරඹුමක් මගේ යයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics