Hanganna Bari Wevi Adare Lyrics
by Amal Perera, Devashrie
“Hanganna bari wevi aadare” (හංගන්න බැරි වේවි ආදරේ): Hanganna Bari Wevi Adare (හංගන්න බැරි වේවි ආදරේ) lyrics, a Sinhala love song sung by Amal Perera and Devashrie, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හංගන්න බැරි වේවි ආදරේ ගී පද.
| SONG | Hanganna Bari Wevi Adare |
|---|---|
| SINGER | Amal Perera, Devashrie |
| CATEGORY | Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Hanganna Bari Wevi Adare Lyrics Singlish
(Hanganna bari wevi aadare
Haengenna haeduwaata horahin horen
Ringanna hithuwaata hiripoda maedin
Dagalanna thahanam me papu pahasedi nam......//)
Jeevithe hari nosansun
E hindaama sihasunwa innam
Aadare e vaga kiyaavi
Oba thurulehi sansun suwen man
Oba thurulehi sansun suwen man.......
Laamaka manda nala maga penwanakan heen hadin
Maga hara yannata hitha dennati natiwenakan
Kudalu mal patha epa welaa paravi yanakan
Hithalu katha kiya kiya imu raa eliweddit.......
Aadare hari nosansun
E hindaama sansunwa innam
Jeevithe ranga daenevi
(Oba thurulehi sihisun nowi man.......//)හංගන්න බැරි වේවි ආදරේ ගී පද
(හංගන්න බැරි වේවි ආදරේ
හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන්
රිංගන්න හිතුවාට හිරිපොද මැදින්
දඟලන්න තහනම් මේ පපු පහසේදී නම්......//)
ජීවිතේ හරි නොසන්සුන්
ඒ හින්දාම සිහසුන්ව ඉන්නම්
ආදරේ ඒ වග කියාවී
ඔබ තුරුලේහී සන්සුන් සුවෙන් මං
ඔබ තුරුලේහී සන්සුන් සුවෙන් මං.......
ලාමක මඳ නල මග පෙන්වනකන් හීන් හඩින්
මග හැර යන්නට හිත දෙන්නැති නැතිවෙනකන්
කුඩළු මල් පත එපා වෙලා පරවී යනකන්
හිතළු කතා කිය කියා ඉමු රෑ එළිවෙද්දිත්.......
ආදරේ හරි නොසන්සුන්
ඒ හින්දාම සංසුන්ව ඉන්නම්
ජීවිතේ රඟ දැනේවී
(ඔබ තුරුලේහි සිහිසුන් නොවී මං.......//)
Related Songs and Tags
Hanganna Bari Wevi Adare LyricsHanganna Bari Wevi Adare Lyrics Englishහංගන්න බැරි වේවි ආදරේහංගන්න බැරි වේවි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics