Netha Nethata Hora Lyrics by Amal Perera
Netha Nethata Hora (නෙත නෙතට හොරා) is a Sinhala song sung by Amal Perera. This page presents the Netha Nethata Hora lyrics in Sinhala script (නෙත නෙතට හොරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Netha Nethata Hora |
|---|---|
| SINGER | Amal Perera |
| VIEWS | 169 |
| UPDATED |
Netha Nethata Hora Lyrics
Netha nethata hora
Hada pathula bala
Pada banda supem kaviye
Nada thala sindi pada peli bindi
Sitha kaeli kedi visire...
Sanda penena rae
Oba langata vela
Mudu hadu gele thavarai
Oba koheda kiya me tharu asuwa
Nidi nedda mage hadehi
Nidiyanna mage hadehi
Okhe suwada rae
Mal bimata nawe
Pini kakulu pawa hakile
Me mathaka vile thaw ekama warak
Hinahenna mage piyumi
Hinahenna mage piyumiනෙත නෙතට හොරා ගී පද
නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ...
සඳ පෙනෙන රැයේ
ඔබ ළඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහී
නිදියන්න මගේ හදෙහී
ඔඛෙ සුවඳ රැයේ
මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමී
හිනැහෙන්න මගේ පියුමී
Related Songs and Tags
Netha Nethata Hora LyricsNetha Nethata Hora Lyrics Englishනෙත නෙතට හොරානෙත නෙතට හොරා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics