Hiru Dawee Dawee Niwunoth Lyrics
by Amal Perera
“Hiru dewi dewi niwunoth thuru kese dalu damayido” (හිරු දැවී දැවී නිවුනොත් තුරු කෙසේ දළු දමයිදෝ): Hiru Dawee Dawee Niwunoth (හිරු දැවී දැවී නිවුනොත්) lyrics, a Sinhala song about nature sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hiru dewi, and in Sinhala it is හිරු දැවී දැවී නිවුනොත් ගී පද.
| SONG | Hiru Dawee Dawee Niwunoth |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Nature |
| VIEWS | 9 |
| UPDATED |
Hiru Dawee Dawee Niwunoth Lyrics Singlish
Hiru dewi dewi niwunoth thuru kese dalu damayido
Sanda dili dili niwunoth wil jale mal pipeyido
Oba baluwothin wenathak kumak weda mama nodanimi
Sitha gannata mata bariwei
Ahasa dam andan ena wita maha wesi ena bawa danimi
Polowa irithali ena wita idore ena bawa danimi
Oba muhuna aduru karawai sithaganna mata bariwei
Daraganna mata bariwei
Hiru dewi dewi ....
Haritha thuru mudun matha pipi suwada sudu kusum kadimai
Mala matha e ragana bamaburun sitha thule hagum pubudai
Oba nethin kadulu sangawai sithaganna mata bariwei
Daraganna mata bariwei
Hiru dewi dewi ....හිරු දැවී දැවී නිවුනොත් ගී පද
හිරු දැවී දැවී නිවුනොත් තුරු කෙසේ දළු දමයිදෝ
සඳ දිලී දිලී නිවුනොත් විල් ජලේ මල් පිපෙයිදෝ
ඔබ බැලුවෝතින් වෙනතක් කුමක් වේද මම නොදනිමි
සිතා ගන්නට මට බැරිවෙයි
අහස දම් ඇඳන් එන විට මහ වැසි එන බව දනිමි
පොලොව ඉරිතැලී එන විට ඉඩෝරෙ එන බව දනිමි
ඔබ මුහුණ අදුරු කරවයි සිතාගන්න මට බැරිවෙයි
දරාගන්න මට බැරිවෙයි
හිරු දැවී දැවී ....
හරිත තුරු මුදුන් මත පිපි සුවඳ සුදු කුසුම් කදිමයි
මල මත ඒ රඟන බඹරුන් සිත තුලේ හැගුම් පුබුදයි
ඔබ නෙතින් කදුළු සඟවයි සිතාගන්න මට බැරිවෙයි
දරාගන්න මට බැරිවෙයි
හිරු දැවී දැවී ....Related Songs and Tags
Hiru Dawee Dawee Niwunoth LyricsHiru Dawee Dawee Niwunoth Lyrics Englishහිරු දැවී දැවී නිවුනොත්හිරු දැවී දැවී නිවුනොත් ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics