Adahannath Ba Lyrics
by Amal Perera
“Adahannath bae obamada me pera unnu eyaa” (අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා), Adahannath Ba (අදහන්නත් බෑ) lyrics: a Sinhala heartbreak song sung by Amal Perera, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අදහන්නත් බෑ ගී පද.
| SONG | Adahannath Ba |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 54 |
| UPDATED |
Adahannath Ba Lyrics Singlish
Adahannath bae obamada me pera unnu eyaa
Himiwenne naeha kawadawath ma pathapu kenaa oyaa
Rawatuna noweine ma wishwaasa kalaa
(Wishwaasaya kada keruwe raththarane ai oyaa...//)
Deno dahak wanaddii ath obata witarak lan welaa
Piduu senehasa madi wunaado wena hithaka giye ellilaa
Ane oba mata aethatama pem kalaa nam
Me tharam mata dukak nae ehenam
Kandulu athare gahena mathake ridum deyi thanikam pelaa
Obata witarak kala nisaa pem kaath kawuruth naetiwelaa
Ane oba mata aethatama pem kalaa nam
Me tharam mata dukak nae ehenam
Adahannath bae obamada....අදහන්නත් බෑ ගී පද
අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා
හිමිවෙන්නේ නැහැ කවදාවත් මා පතපු කෙනා ඔයා
රැවටුනා නොවෙයිනෙ මා විශ්වාස කලා
(විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා...//)
දෙනෝ දාහක් වනද්දී අත් ඔබට විතරක් ලං වෙලා
පිදූ සෙනෙහස මදි වුනාදෝ වෙන හිතක ගියේ එල්ලිලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්
කඳුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්
අදහන්නත් බෑ ඔබමද....Performances of Adahannath Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Adahannath Ba” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdahannath Ba Amal Perera Original Audio1Sindu Ahamu
▶CoverAdahannath Ba (අදහන්නත් බෑ) - Shashika Madushani | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverAdahannath Ba - Amal Perera | අදහන්නත් බෑ - අමල් පෙරේරාSri Tv
▶CoverAdahannath Ba| Amal Perera www.hirufm.lkHiru FM
▶CoverAdahannath ba obamada me | අදහන්නත් බෑ ඔබමද මේ | Covered by Ishara AkalankIshara Akalanka
▶Coveradahannath ba amal perera coverමාවතේ අපි
▶CoverAdahannath Ba | අදහන්නත් බෑ | අමල් පෙරේරා (ReggaeVersion)Melody Covers LK
▶Cover"Adahannath Ba Thama" (අදහන්නත් බෑ තාම) @ Sha Fm Sindu Kamare With SuperstarsRoshan Sanjeewa
▶CoverAdahannath Ba -- Amal Perera from GalleMedia.netGalleMedia Music
▶CoverAdhahannath ba obamadha අදහන්නත් බෑ ඔබමද මේමරු ඩබල Music
▶CoverRoshen Sanju - Adahannath Ba Thama (අදහන්නත් බෑ තාම ) @ Sha Fm Sindu Kamare With SuperstarsRoshen Sanju
▶CoverAdahannath Ba Amal PereraLANKA MUSIC CHANNEL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adahannath Ba LyricsAdahannath Ba Lyrics Englishඅදහන්නත් බෑඅදහන්නත් බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
