Noriko San Lyrics by Amal Perera
Noriko San (නොරිකෝ සන්) is a Sinhala song sung by Amal Perera. The lyrics were written by Ravi Siriwardana. This page presents the Noriko San lyrics in Sinhala script (නොරිකෝ සන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Noriko San |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Ravi Siriwardana |
| VIEWS | 10 |
| UPDATED |
Noriko San Lyrics
Noriko san nidiyanna
Nidiyanna hodata ma ra wela
Mata paalu naha me hatara riyanata
Obe adare sudu mini mal pipila
Obata baha navathinn ma langa
Ya yuthuyi jeevithe soyal
Kopi hal manga balagena athi
Yanna e vetha mage mathakaya atheethata pawara
Obata paha walapenna dina dina
Kalayee rudu anasakata pitu pa
Kabuki rangana aluth vee atha
Yanna e vetha mage so bara karaliyen bahalaනොරිකෝ සන් ගී පද
නොරිකෝ සන් නිදියන්න
නිදියන්න හොදටම රෑ වෙලා
මට පාළු නැහැ මේ හතර රියනට
ඔබෙ ආදරෙ සුදු මිනී මල් පිපීලා
ඔබට බැහැ නවතින්න් මා ළඟ
යා යුතුයි ජීවිතේ සොයලා
කෝපි හල් මඟ බලාගෙන ඇති
යන්න ඒ වෙත මගේ මතකය අතීතෙට පවරා
ඔබට පැහැ වැළපෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටු පා
කබුකි රංඟන අළුත් වී ඇත
යන්න ඒ වෙත මගේ සෝ බර කරලියෙන් බැහැලා
Performances of Noriko San
Cover versions, live performances, and reality-show contestant performances of “Noriko San” on YouTube.
Cover Versions · 6
▶CoverNoriko San Aye Enna, Dayan Witharana, නොරිකො සන් ආයෙ එන්නNadee Nisansala
▶CoverNoriko San Nidiyanna (නොරිකො සං නිදියන්න)Ravi Siriwardhana
▶CoverNoriko San Nidiyanna - Amal PereraYoung Players
▶CoverNoriko San _Amal Pereravihanga radio
▶CoverNORIKOSAN -- AMAL PERERALali Creations
▶CoverNorico san Dayan Witharana Vi Cre Edi by Chaminda Jayanath Jayasooriya CopyChaminda Jayanath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Noriko San LyricsNoriko San Lyrics Englishනොරිකෝ සන්නොරිකෝ සන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsRavi Siriwardana Lyricist