Rathriya Uwamana Kara Thibe Lyrics
by Amal Perera
“Rathriya uwamana kara thibe” (රාත්‍රිය උවමනා කර තිබේ), Rathriya Uwamana Kara Thibe (රාත්‍රිය උවමනා කර තිබේ) lyrics: a Sinhala heartbreak song sung by Amal Perera, with words by Yasanath Dhammika Bandara and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රාත්‍රිය උවමනා කර තිබේ ගී පද.
| SONG | Rathriya Uwamana Kara Thibe |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Yasanath Dhammika Bandara |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Rathriya Uwamana Kara Thibe Lyrics Singlish
Rathriya uwamana kara thibe
Nidannata nova
Lowin sangavenna
Kana mediriya ni
Epa geta enna
Rathriya uwamana kara thibe
Welapenna...
Ekata a mawathae lan lan va
Randunu andunu siwu piya lakunu
Eka pelata
Demagakata harunu hati
Danaganna
Rathriya uwamana kara thibe
Welapenna...
Nisala thuru manayae mal mal athara
Piru piru pem gi sonduru
Munu munu va
Goluwathata harunu hati
Danaganna
Rathriya uwamana kara thibe
Welapenna...
Rathriya uwamana kara thibe
Nidannata nova
Lowin sangavenna...රාත්‍රිය උවමනා කර තිබේ ගී පද
රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න...
එකට ආ මාවතේ ළං ළං ව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙමගකට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න...
නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න...
රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න...
Performances of Rathriya Uwamana Kara Thibe
Cover versions, live performances, and reality-show contestant performances of “Rathriya Uwamana Kara Thibe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathriya Uwamana Kara Thibe LyricsRathriya Uwamana Kara Thibe Lyrics Englishරාත්‍රිය උවමනා කර තිබේරාත්‍රිය උවමනා කර තිබේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsDarshana Ruwan Disanayake ComposerYasanath Dhammika Bandara Lyricist

