Netha Nethata Hora Hada Pathula Bala Lyrics
by Amal Perera
“Netha nethata hora hada pathula bala” (නෙත නෙතට හොරා හද පතුල බලා): Netha Nethata Hora Hada Pathula Bala (නෙත නෙතට හොරා හද පතුල බලා) lyrics, a Sinhala love song sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙත නෙතට හොරා හද පතුල බලා ගී පද.
| SONG | Netha Nethata Hora Hada Pathula Bala |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Netha Nethata Hora Hada Pathula Bala Lyrics Singlish
Netha nethata hora hada pathula bala
Pada banda supem kaviye
Nada thala sindi pada peli bidee
Sitha kaeli kadee visire
Sanda penena rae ye oba lagata vela
Mudu haadu gele thavarai
Oba koheda kiya me tharu asuwa
Nidi naedda mage hadehi
Nidinna mage hadehi
Obe suwada daenee mal bimata naevae
Pini kaekulu pawa haekile
Me mathaka vile thaw ekama warak
Hinahenna mage piyumi
Hinahenna mage piyumi
Netha nethata ....නෙත නෙතට හොරා හද පතුල බලා ගී පද
නෙත නෙතට හොරා හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිදී
සිත කෑලි කැඩී විසිරේ
සඳ පෙනෙන රැයේ ඔබ ලගට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහි
නිදින්න මගේ හදෙහි
ඔබේ සුවද දැනී මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමී
හිනැහෙන්න මගේ පියුමී
නෙත නෙතට ....Related Songs and Tags
Netha Nethata Hora Hada Pathula Bala LyricsNetha Nethata Hora Hada Pathula Bala Lyrics Englishනෙත නෙතට හොරා හද පතුල බලානෙත නෙතට හොරා හද පතුල බලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics